ebay එකෙන් ipad ගෙන්නන එක ගැන

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    Amazon product ASIN B08HH4RQM5
    සිඞහළු ඔන්න ඔය වගෙ "renewed" කියල තියන ඒව ගත්තොත් අවුල් යන්න ඉඩ තියනවද battery එහෙම. US වල ඉන්න යාලුවෙක්ගෙ ගෙදරට ship කරල පොර මෙහෙ එද්දියි අරන් එන්නෙ. අවුලක් තිබ්බොත් return කරන්න පුළුවන් හැබැයි එහෙදිම. අළුත් එකක් ගන්න සල්ලි නෑ 1400$ ක් වගේ. :sorry::sorry:
     
    • Like
    Reactions: hodakolla

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    Aluwa charge karala use karala balala Awul unoth return karanna puluwan ne kelinma. Bestbuy eke thibba habai eka soldout
    https://www.bestbuy.com/site/apple-...ce-gray/4908300.p?skuId=4908300&intl=nosplash
    Ow eka nam ehema thama eth ithin battery wage ewa dhethunparen hoyanna bane, refurbish karanakota original parts dala karala nam kal thiyei Aliexpress parts dala refurbish karala nam thiyena ekak na, but Aliexpress battery ekak wunath tikak kal yanawane ikmanata degrade wenawa kyla therenna
     
    • Like
    Reactions: hancok

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    amazon එකේ renewed store එකෙන් ගන්න. උන්ගෙ official. මාත් samsung watch එකකුයි ttablet එකකුයි අරන් තියනව. 90days mmoneyback guarantee එකක් දෙනව.

    ලක් එක තමයි ඉතින්
    ඔව් සමහර වෙලාවට shop වල old stock clear කරපු ඒවත් ඔය cat එකට එනව. එ කියන්නෙ බ්‍රන්ඩ් new ම තමා. එහෙම එකක් සෙට් උනොත් ගොඩ.
    ------ Post added on Oct 19, 2021 at 11:34 AM