Ebay එකේ Dropshipping Help

pasanmalli

Active member
  • Sep 11, 2012
    387
    30
    28
    මම Ebay එකේ Dropshipping කරන්නේ.මම Item එකක් Ebay එකේ Sell කරා.මම ඒ Item එක Ebay එකේ Sell කරේ Buyincoins හරහා.දැන් මට Buyincoins එකෙන් Message එකක් ඇවිල්ලා තියනවා එම Item එක Ship කරා කියලා.තව Delivery Picture එකයි Tracking Number එකයි මට Buyincoins එකෙන් එවලා තියනවා.මම දැන් Delivery Picture එකයි Tracking Number එකයි Ebay එකේ Buyer ට යැවුවම හරිද?.තව Tracking Number එකේ විස්තර බලාගන්න Website එකකුත් යවන්න ඕනද? එහෙම Tracking Number එකේ විස්තර බලාගන්න Website එකක් තියනම් මෙතන දාන්න.තව මම මේ Item එකේ Item Location එකට මම දැම්මේ Srilanka කියලා .එහෙම දාලා Delivery Picture එක සහ Tracking Number එක යැවුවට අවුලක් වෙන එකක් නැද්ද? අනේ මේ ගැන දන්න කෙනක් ඉන්නවනම් Help එකක් දෙන්න.
     
    Last edited: