ebay ගෙන්නපු පාර්සල් එකක් අරන් යන්න කියලා ලිය&

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,422
    6,894
    113
    වින්ටර් ෆොල්
    ebay ගෙන්නපු පාර්සල් එකක් අරන් යන්න කියලා ලිය&

    ebay ගෙන්නපු පාර්සල් එකක් අරන් යන්න කියලා ලියුමක් අවොත් ඒක ගන්න යන්නේ නැතුව හිටියොත් මොකද වෙන්නේ මචන්ලා?? අවුලක් යයිද??:oo: seller refund කරයි ද??
     

    chkaushalya

    Active member
  • Oct 18, 2007
    271
    42
    28
    Colombo
    ලියුමක් එව්වොත් එන්නෙ රේගුවෙන් විතරයි. බදු ගෙවන්න හරි ලංකාවට ගේන්න තහනම් හෝ සීමා කරල තියෙන බඩු තියනව කියල සැක හිතුනොත් විතරයි රේගුව නවත්තන්නෙ. එතකොට කරන්න ඕනෙ ලියුමත් අරගෙන ගිහින් බඩු පරීක්ෂා කරන්න ඉදිරිපත් වෙන්න ඕනෙ.

    නොගියොත් අත් හැර දැමූ භාණ්ඩ විදිහට සලකල පරීක්ෂා කිරීමකින් පස්සෙ සුදුසු ආකාරයකට අපහරණය (dispose) කරනව.
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    උබලා වගේ උන් නිසා තමා ගොඩක් උන් ශ්‍රි ලOකා කිව්වම බඩු එවන්නේ නැත්තේ.... කලිනුත් ඔය වගේ කැරි වැඩ කලා මෙහේ පොන්සියෝ
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,828
    569
    113
    Hole
    ebay ගෙන්නපු පාර්සල් එකක් අරන් යන්න කියලා ලියුමක් අවොත් ඒක ගන්න යන්නේ නැතුව හිටියොත් මොකද වෙන්නේ මචන්ලා?? අවුලක් යයිද??:oo: seller refund කරයි ද??


    seller refund karanne uge puke amaruwatada>>

    uba item eka ganna nati ekata u palida??
    tho wage un nisa thamay kela welaa inne.. seller refund karaida kiyalath ahanawa??\taama hoda naraka adurganna bari hujja kollekda??\


    lagadima eka eka services tikak lankawata restrick karavi kohomath.. payneeor ekay nettler skrill okkotma kelaway wage lankawe kariyoo

    :growl::growl::growl::growl: