ebay තැපැල් help :D

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මගෙත් ජනවාරි අන්තිම දාපු 4න් එක තාම නෑ බන්...මාර්තු මුල දාපු එකත් නෑ...ඊට කලින් දාපු ඔක්කොම අවා
     
    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    reg post danna kisi deyak nethi wenne ne, den parsal dala yanne ne, gedara kawruth neth nam apahu yanawa post office 1kata.lankawata apu parsal okkoma track wela thiyenne, postman ta geniyanna beri bara,loku parsal, kudu wage seka katayuthu ewa, battry, phone, dongle ,vhf uhf wage viduli sandesa badu nawa thinawa ubalata gihin ganna wenne, gadak welawata adala tax approval gewanna wenawa, phone nam 99% custm 1ke scaner walata ahu wenawa.
     
    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    AIRmail walin ena ewwa lankawata 2 days walin wage enawane bn mata thama awe na lankawe post office maha pake ekak rajaye sewakoyo okkoma ekayi
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,789
    40,449
    113
    reg post danna kisi deyak nethi wenne ne, den parsal dala yanne ne, gedara kawruth neth nam apahu yanawa post office 1kata.lankawata apu parsal okkoma track wela thiyenne, postman ta geniyanna beri bara,loku parsal, kudu wage seka katayuthu ewa, battry, phone, dongle ,vhf uhf wage viduli sandesa badu nawa thinawa ubalata gihin ganna wenne, gadak welawata adala tax approval gewanna wenawa, phone nam 99% custm 1ke scaner walata ahu wenawa.

    China wala dana post reg post da kiyala balaganne kohomada? AliExpress Standard Shipping kiyanne reg post da?
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,330
    3,122
    113
    6°54′N 79°54′E
    Mcn tracking dala ewapu mage 4g wifi portable router ekatath okamay une..lankawata awilla kiyala pennano..eka nisa seller ta case ekak dammeth na..tracking dapu nisa local post eken hoyaganna widiyak nadda
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    samahara ewage tracking update wenne natthe aei ban. mula awa dan after 12 april mokuth nane
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    මගෙත් මේ සැරේ ඕඩර් කරපුවා ගොඩක් පරක්කු වෙලා ආවෙ මාසෙකට වැඩිය ගියා ගොඩක් ඒව එන්න
    අවුරුදු දවස් නිසා ලංකාවෙ කස්ටම් එකේ හිරවෙලා තිවුනද දන්නෑ, හැබැයි බඩු සේරම ආව

    දැන් මම ebay එකෙන් ගන්නෙ නැහැ Aliexpress එකෙන් ගන්නවා අනිවා සති දෙකක් ඇතුලත එනවා,
    ගොඩක් ඉලෙක්ට්‍රොනික් අයිටම් බ්‍රෑන්ඩ් වල ඔෆීශියල් ස්ටෝ තියනවා(Anker, Baseus, huawei, MI etc etc) ඒක නිසා බඩු වල කොලිටිය ගැනයි ෆේක් ඒව ගැනයි ලොකුවට බය වෙන්න දෙයක් නැහැ
    අනික ගොඩක් එවුන් බඩුවෙ ෆොටෝ දාල රිවීව් දාල තියනවා ඒක නිසා ඒව බලලා හොද අයිඩියා එකක් ගන්න පුලුවන්
    ගොඩක් ඒවා දවස් 10-12න් වගේ ආවා