ebay බඩුවක් . help

san1020

Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    මම ebay එකෙන් ear phone එකක් order කළා , දැන් මාස 3ක් විතර තාම අවේ නෑ , මාස 2න් seller ට කිව්වම ඌ කිව්වා අයෙ එවන්නම් මාසයක් ඉන්න කියලා . තාම නෑ . මම ebay එකට report කරන්න ගියාම වැටෙනවා දවස් 45 ක් ඇතුලත කරන්න ඕනි කියල .

    Help එකක් දියන් ...

    :oo::oo::oo:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දැන් ඉතින් කරන්න දෙයක් නෑ. හිත හදාගනින් බන්.
    seller උබව රවට්ටලා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    aaith seller ta kathaa karala balanna. adugane salli hari denna kiyanna. sellerta honda rating thiyenava da?
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් උඹ පරක්කු වැඩි‍යි වගේ මචන්.... දවස් 40ක් විතර බලලා ebay case එකක් file කරන්න තිබුනේ. දවස් 45 පහු වුනාට පස්සේ මොකුත් කරන්න බෑ මචන්... මගේ ‍යාලුවෙක් mp4 player එකක් ගෙන්නන්න ගිහින් ඔ‍ය වගේම දෙ‍යක් වුනා... ඌ seller ව විශ්වාස කරලා මාස 2ක් බලන් හිටි‍යා. අන්තිමට ඌට සල්ලිත් නෑ. player එකත් නෑ....
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    umba manusakama gena hithala wenna etine u kiwwa widiyata balan hitiye report nokara....business karaddi manuwwakama gena hithanna epa...business nam business...:)

    lankawe manussakam wena ratawala ungawa neththemath nehe...eth thiyenawa kiyala sure eke inna epa kawadawath...:)