Ebay බඩු ගැන කවර කතාද 🥺

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Screenshot-20210416-235837.jpg
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    මම දන්නේ නැති නිසායි අහන්නේ?

    ලංකාවේ ටෙලිග්‍රෑම් භාවිතය මීට වසර කිහිපයකට පෙර නැවැත්තුවා නේද???
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    මම දන්නේ නැති නිසායි අහන්නේ?

    ලංකාවේ ටෙලිග්‍රෑම් භාවිතය මීට වසර කිහිපයකට පෙර නැවැත්තුවා නේද???
    ekane ban
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    මම දන්නේ නැති නිසායි අහන්නේ?

    ලංකාවේ ටෙලිග්‍රෑම් භාවිතය මීට වසර කිහිපයකට පෙර නැවැත්තුවා නේද???
    ටෙලි මේල් කියල තියෙනවා,(මතක විදිහට නම ඕක)නම විතරයි වෙනස් වෙලා තියෙන්නෙ සර්විස් එක තියෙනවා
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මම දන්නේ නැති නිසායි අහන්නේ?

    ලංකාවේ ටෙලිග්‍රෑම් භාවිතය මීට වසර කිහිපයකට පෙර නැවැත්තුවා නේද???
    නම විතරයි නැවැත්තුවේ. දැන් Telimail කියල තියෙන්නෙ.
     
    • Like
    Reactions: TechnWeb

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    මටත් සෑහෙන්න පාඩුයි Ebay බඩු වගයක් ඕඩර් කරලා. හරියටම කොරෝනා කටේ සෙට් වුණේ. Reshipment ආවෙ නැහැ. SL Post එකෙන් අවුල් කළා ද. Seller reship කළේ නැද්ද කියලා හොයන්න බැහැ. බහුතරයක් හොරු ඉන්නෙ SL Post නම්.
     
    • Like
    Reactions: kasun_kbp