ekane banමම දන්නේ නැති නිසායි අහන්නේ?
ලංකාවේ ටෙලිග්රෑම් භාවිතය මීට වසර කිහිපයකට පෙර නැවැත්තුවා නේද???
ටෙලි මේල් කියල තියෙනවා,(මතක විදිහට නම ඕක)නම විතරයි වෙනස් වෙලා තියෙන්නෙ සර්විස් එක තියෙනවාමම දන්නේ නැති නිසායි අහන්නේ?
ලංකාවේ ටෙලිග්රෑම් භාවිතය මීට වසර කිහිපයකට පෙර නැවැත්තුවා නේද???
නම විතරයි නැවැත්තුවේ. දැන් Telimail කියල තියෙන්නෙ.මම දන්නේ නැති නිසායි අහන්නේ?
ලංකාවේ ටෙලිග්රෑම් භාවිතය මීට වසර කිහිපයකට පෙර නැවැත්තුවා නේද???
ටෙලිමේල් කියපුවාම මට මතක් උනේ ""snail mail""නම විතරයි නැවැත්තුවේ. දැන් Telimail කියල තියෙන්නෙ.