ebay බඩු වැඩ කරන්නෙ නෑ මචන් මම Ebay එකෙන් චිප් එකක් ගෙන්නුවා . එක දැන් වැඩ කරන්නෙ නෑනෙ. සතියක් විතර ගියාට පස්සෙ තමා ඒක වැඩ කරන එක නැවතුනේ. එතකොට ෆිඩ්බෑක් දීලත් ඉවරයිනෙ. සෙලර් කියනව ඒව චෙක් කරල එව්වෙ කියල. මට මේකට මොකක්ද කරන්න පුලුවන්?