Ebay මාර කේස් එක

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
මචන් ඊ බේ එකෙන් watch එකක් ගත්ත , 10,000 Rs ක් වගේ වෙනව.
දැන් දවස් 5ක් ඇති, අද නිකමට බලද්දි listing එක අයින් වෙලා, සෙලර්ව suspend කරල වගේ.
පොර topseller කෙනෙක් නෙමේ , feedback උනත් ටිකයි තිබුනේ.
tracking no එකක් එක්ක දෙන නිසා මම ශුවර් කරල ගත්තේ. :sorry::sorry::sorry:

දැන් මූ item එක ශිප් කරල tracking no එකත් තියනව.
මට හිතෙන්නේ ඒත් මූ මට පොල්ල තිබ්බේ කියල. ebay case එකක් ඕපන් කරා ඒත් තව දවස් 5යි නේ.
මට ආයිත් සල්ලි ලැබෙන්නේ නැති වෙයිද බන්? :(:(:(
 
Best1234

Banned
  • Oct 29, 2012
    2,047
    170
    63

    link plzz
     
    fan

    Member
    Mar 20, 2008
    12
    1
    0
    Colombo
    ehema wenne naa machan
    seller product eka view karapu days ganana finish unahamath oka wenawa

    seller dunnu track no eken check karapan purchase karapu watch eka koheda thiyenne kiyala

    e-mail karapan seller ta

    if not report ebay
     
    DJ-AsAnka

    Well-known member
  • Aug 1, 2010
    2,044
    408
    83
    MetaVerse
    babiato.co
    matath una ban mehema ekak mama nam case ekak open karala full refund ekak gaththa

    q7FBlah.png
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    Just wait a one month and meanwhile keep communicate with the seller. If you did not get your product you can open a paypal dispute or ebay case.
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    මචන් ඊ බේ එකෙන් watch එකක් ගත්ත , 10,000 Rs ක් වගේ වෙනව.
    දැන් දවස් 5ක් ඇති, අද නිකමට බලද්දි listing එක අයින් වෙලා, සෙලර්ව suspend කරල වගේ.
    පොර topseller කෙනෙක් නෙමේ , feedback උනත් ටිකයි තිබුනේ.
    tracking no එකක් එක්ක දෙන නිසා මම ශුවර් කරල ගත්තේ. :sorry::sorry::sorry:

    දැන් මූ item එක ශිප් කරල tracking no එකත් තියනව.
    මට හිතෙන්නේ ඒත් මූ මට පොල්ල තිබ්බේ කියල. ebay case එකක් ඕපන් කරා ඒත් තව දවස් 5යි නේ.
    මට ආයිත් සල්ලි ලැබෙන්නේ නැති වෙයිද බන්? :(:(:(
    dan case eka open karanna. ethakota ebay eken refund wei.

    $42 k kohomada ban Rs 10,000 wenne? :P
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    dan case eka open karanna. ethakota ebay eken refund wei.

    $42 k kohomada ban Rs 10,000 wenne? :P

    screenshot eka mage neme ban, mama kiuwe e wage wenne kiyala

    me tiyenne mage eka 79$ = 10 500 k wage giya card eken

    oqd4yu.png

    mama case ekak open kara machan. thanks

    tracking no1 hari ekakda kiyala balanna widihak nadda ban?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    කේස් ඕපන් කලාට වැඩක් නෑ. ඌ ට්‍රැකිං නම්බර් එකක් දීල තියනවනං ට්‍රැකිං අප්ඩේට් වෙනවනං උඹට රිෆන්ඩ් නෑ. පූදින්නෙ නැතුව ඉන්න. ඕක පිටින් දාල උඹ සල්ලි බඩුවයි දෙකම ගන්න වගේ හදන්නෙ. කැත වැඩ කරන්න එපා :P

    අනික උඹට අදාල නෑ ලිස්ටිං අයින් කලාද නැද්ද කියලා.
    බඩුව එන්න Estimated Time frame එකක් තියනවනෙ.
    ඒ කාලෙ ඇතුලත නාවොත් කේස් එකක් ඕපන් කරපං. :P
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    screenshot eka mage neme ban, mama kiuwe e wage wenne kiyala

    me tiyenne mage eka 79$ = 10 500 k wage giya card eken

    oqd4yu.png

    mama case ekak open kara machan. thanks

    tracking no1 hari ekakda kiyala balanna widihak nadda ban?
    oya tracking no eka click karama track wenne nadda? tracking no eka google karamath tracking site eka ei.

    kohoma hari oka track karama destination eka lankawa awoth podi hari hope ekak thiyaganna puluwan me seller item eka ship karala athi kiyala.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Emporio Armani Chronograph Mens Sports Watch AR5905

    මේක නේද? ලිස්ටිං එක අයින් කරල ඇත්තෙ Replica නිසා.
    බඩුව එයි බය නැතුව හිටපං :P
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    පැටියා;15627648 said:
    කේස් ඕපන් කලාට වැඩක් නෑ. ඌ ට්‍රැකිං නම්බර් එකක් දීල තියනවනං ට්‍රැකිං අප්ඩේට් වෙනවනං උඹට රිෆන්ඩ් නෑ. පූදින්නෙ නැතුව ඉන්න. ඕක පිටින් දාල උඹ සල්ලි බඩුවයි දෙකම ගන්න වගේ හදන්නෙ. කැත වැඩ කරන්න එපා :P

    අනික උඹට අදාල නෑ ලිස්ටිං අයින් කලාද නැද්ද කියලා.
    බඩුව එන්න Estimated Time frame එකක් තියනවනෙ.
    ඒ කාලෙ ඇතුලත නාවොත් කේස් එකක් ඕපන් කරපං. :P

    machan mama ebay badu gatte ada iye neme, kawadawat ehema katha wada karala na.
    replica nisa ain kara nam seller wat inna ona, seller ebay eke registered user kenekwat neme dan, mama email kara ekakatawat reply na.

    anika tracking no1 wada karanne naha