මචන් ඊ බේ එකෙන් watch එකක් ගත්ත , 10,000 Rs ක් වගේ වෙනව.
දැන් දවස් 5ක් ඇති, අද නිකමට බලද්දි listing එක අයින් වෙලා, සෙලර්ව suspend කරල වගේ.
පොර topseller කෙනෙක් නෙමේ , feedback උනත් ටිකයි තිබුනේ.
tracking no එකක් එක්ක දෙන නිසා මම ශුවර් කරල ගත්තේ.

දැන් මූ item එක ශිප් කරල tracking no එකත් තියනව.
මට හිතෙන්නේ ඒත් මූ මට පොල්ල තිබ්බේ කියල. ebay case එකක් ඕපන් කරා ඒත් තව දවස් 5යි නේ.
මට ආයිත් සල්ලි ලැබෙන්නේ නැති වෙයිද බන්?