සිංහලු... ඉන්ටනැෂණල් selling ගැන අයිඩියා එකක් ඕන. මට ebay/ali වගේ ලංකාවෙ ඉදන් සෙල් කරන්න ඕන. හැබයි බන් ප්රශ්නෙ තියෙන්නෙ පොඩි පොඩි භාණඩ නෙවේ (උදාහරණයක් හැටියට හිතහන්කො නිකන් ලී පුටු සෙට් එකක් වගේ). පොඩි පොඩි බඩු නම් කොහොමද වෙන්නෙ කියලා හිතගන්න පුලුවන්නෙ, ඒත් මේ සීන් එක ගැන අයිඩියා එකක් නෑ බන්.
1. ලංකාවේ එකෙක්ට ebay/aliexpress වල එහෙම seller කෙනෙක් වෙන්න පුලුවන්ද?
2. මේ වගේ ලොකු භාණ්ඩ ඒවගෙ sell කරන්න පුලුවන්ද ?
3. අපෙ රජයෙන් අවුලක් දායිද ?
4. එහෙම sell කරනවා නම් shipping කරන procedure එක මොන වගේ ද?
අයිඩියා එකක් තියෙන එකෙක් පොඩ්ඩක් කියලා දියන්කො මේ ටික. bump එකක් හරි දාහන්.