Ebay වලින් ගෙන්නපු වටිනාම දේ........

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,913
    6,568
    113
    ගග අද්දර
    "traveler's set " mokadda machan....kohenda ganne???
    poddak wisthara karapanko.....:nerd::confused:

    120173_large.jpg

    http://www.acdutyfree.com/product_info.php?products_id=324
    නෙට් එකේ හොයල හොයල මේ ෆොටෝ එක විතරයි හම්බ උනේ. අනිත් ඒවගේ sport එක නෑ. Duty free එකෙන්ද කොහෙද අරන් තිබ්බේ.
     
    Last edited:
    • Like
    Reactions: Luckyherald 5

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    මං හෙඩ්ෆෝන් එක ගත්තෙත් eBay එකෙන්.. ඒක නම් පට්ට කොලිටි මචං.. Philips SHP9500 එකක්.. ඔය වගේ සාමාන්‍ය එව්වා අරගෙන අරගෙන එපා වෙලා

    Mchn atta kiyapan uba namal rajapaksha neda bn :rofl:
    Yako Rs.16,000 ta headset
    Rs.12,000 ta perfume
    Amma gahai kiwwalu bat eken :D
    habai eketh podi lal ekak tiyenawa ne
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මේ දවස් වල ඔච්චර ලොකු ඒවා ගෙන්වන්න බය නැද්ද බන්, ගෙන්වන ඒවා එන්නෙත් නෑ. එක්කෝ පරක්කුයි
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේ දවස් වල ඔච්චර ලොකු ඒවා ගෙන්වන්න බය නැද්ද බන්, ගෙන්වන ඒවා එන්නෙත් නෑ. එක්කෝ පරක්කුයි
    ebay & aliexpress නම් කිසිම දේකට බයවෙන්න දෙයක් නැහැ බන්
    නියමත කාලයට ආවේ නැහැ කිව්ව ගමන් refund එක හම්බවෙනවා
    මගේ එහෙම ගොඩාක් වෙලා තියනවා බන් ..
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ebay & aliexpress නම් කිසිම දේකට බයවෙන්න දෙයක් නැහැ බන්
    නියමත කාලයට ආවේ නැහැ කිව්ව ගමන් refund එක හම්බවෙනවා
    මගේ එහෙම ගොඩාක් වෙලා තියනවා බන් ..

    එත් බන් අපේ post එකේ අවුලක් නිසා උනොත්. උන් පව් නේ ;)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එත් බන් අපේ post එකේ අවුලක් නිසා උනොත්. උන් පව් නේ ;)
    :(
    ඔව් බන් එහෙම එකක් තියනවා ,,,
    මම ගිය මාසේ ඔරලෝසු දෙකක් දැම්මා එන්න තිබුනේ 15වෙනිදායි 17වෙනිදායි
    ඊට පස්සේ දාපු item දෙකකුත් ඒ වෙනකොට ඇවිල්ලා.24 වෙනිදා වෙකම් බැලුවා මචෝ ආවේ නැහැ.ඊයේ report කරා.පැය දෙකකින් විතර refund කරලා තිබුනා.
    අද උදේ අර item දෙක ඇවිල්ලා ...
    මොකද කියහන්කෝ කරන්නේ ..
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0

    :(:dull:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    :(
    ඔව් බන් එහෙම එකක් තියනවා ,,,
    මම ගිය මාසේ ඔරලෝසු දෙකක් දැම්මා එන්න තිබුනේ 15වෙනිදායි 17වෙනිදායි
    ඊට පස්සේ දාපු item දෙකකුත් ඒ වෙනකොට ඇවිල්ලා.24 වෙනිදා වෙකම් බැලුවා මචෝ ආවේ නැහැ.ඊයේ report කරා.පැය දෙකකින් විතර refund කරලා තිබුනා.
    අද උදේ අර item දෙක ඇවිල්ලා ...
    මොකද කියහන්කෝ කරන්නේ ..

    :D මටත් ඕක වුණා ටැබ් එක ගේනකොට , මචං සෙලර්ට කියපන් refund කලාට පස්සේ item එක ආවා, දැන් උබට එකට ගෙවන්න ඕන කියල , ඌ වව්චර් එකක් වගේ එවයි උබට paypal වලින් ගෙවන්න
     
    • Like
    Reactions: NUWAN BUWA

    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර
    :D මටත් ඕක වුණා ටැබ් එක ගේනකොට , මචං සෙලර්ට කියපන් refund කලාට පස්සේ item එක ආවා, දැන් උබට එකට ගෙවන්න ඕන කියල , ඌ වව්චර් එකක් වගේ එවයි උබට paypal වලින් ගෙවන්න

    :yes::yes::yes::yes::yes::yes:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Eye I band ekak genawa ... 3d movies balanna 40000 k wage ...
    Thawa 3d glasses genawa 100k .. laksha 3k wage giya ..

    me dekama wadakata genawa...

    Anith wa nam oya headphones...phones.. wage ewa thamai ...