Does not ship to Sri Lanka
මොකක් හරි service එකක් හරහා/සොන්නයෙක් හරහ ගෙන්නන්න එපෑ..
sellerwa talk karala USPS ship kara ganin
Does not ship to Sri Lanka
මොකක් හරි service එකක් හරහා/සොන්නයෙක් හරහ ගෙන්නන්න එපෑ..
"traveler's set " mokadda machan....kohenda ganne???
poddak wisthara karapanko.....![]()
![]()
http://www.acdutyfree.com/product_info.php?products_id=324
නෙට් එකේ හොයල හොයල මේ ෆොටෝ එක විතරයි හම්බ උනේ. අනිත් ඒවගේ sport එක නෑ. Duty free එකෙන්ද කොහෙද අරන් තිබ්බේ.




Men Gift Travel Set කියලා සර්ච් කරන්න.. එහෙම නැත්තං Pefume Gift Set කියලා සර්ච් කරන්න..

මං හෙඩ්ෆෝන් එක ගත්තෙත් eBay එකෙන්.. ඒක නම් පට්ට කොලිටි මචං.. Philips SHP9500 එකක්.. ඔය වගේ සාමාන්‍ය එව්වා අරගෙන අරගෙන එපා වෙලා


Mchn atta kiyapan uba namal rajapaksha neda bn
Yako Rs.16,000 ta headset
Rs.12,000 ta perfume
Amma gahai kiwwalu bat eken
habai eketh podi lal ekak tiyenawa ne

ebay & aliexpress නම් කිසිම දේකට බයවෙන්න දෙයක් නැහැ බන්මේ දවස් වල ඔච්චර ලොකු ඒවා ගෙන්වන්න බය නැද්ද බන්, ගෙන්වන ඒවා එන්නෙත් නෑ. එක්කෝ පරක්කුයි
ebay & aliexpress නම් කිසිම දේකට බයවෙන්න දෙයක් නැහැ බන්
නියමත කාලයට ආවේ නැහැ කිව්ව ගමන් refund එක හම්බවෙනවා
මගේ එහෙම ගොඩාක් වෙලා තියනවා බන් ..
එත් බන් අපේ post එකේ අවුලක් නිසා උනොත්. උන් පව් නේ![]()

ඔව් බන් එහෙම එකක් තියනවා ,,,
මම ගිය මාසේ ඔරලෝසු දෙකක් දැම්මා එන්න තිබුනේ 15වෙනිදායි 17වෙනිදායි
ඊට පස්සේ දාපු item දෙකකුත් ඒ වෙනකොට ඇවිල්ලා.24 වෙනිදා වෙකම් බැලුවා මචෝ ආවේ නැහැ.ඊයේ report කරා.පැය දෙකකින් විතර refund කරලා තිබුනා.
අද උදේ අර item දෙක ඇවිල්ලා ...
මොකද කියහන්කෝ කරන්නේ ..


ඔව් බන් එහෙම එකක් තියනවා ,,,
මම ගිය මාසේ ඔරලෝසු දෙකක් දැම්මා එන්න තිබුනේ 15වෙනිදායි 17වෙනිදායි
ඊට පස්සේ දාපු item දෙකකුත් ඒ වෙනකොට ඇවිල්ලා.24 වෙනිදා වෙකම් බැලුවා මචෝ ආවේ නැහැ.ඊයේ report කරා.පැය දෙකකින් විතර refund කරලා තිබුනා.
අද උදේ අර item දෙක ඇවිල්ලා ...
මොකද කියහන්කෝ කරන්නේ ..
මටත් ඕක වුණා ටැබ් එක ගේනකොට , මචං සෙලර්ට කියපන් refund කලාට පස්සේ item එක ආවා, දැන් උබට එකට ගෙවන්න ඕන කියල , ඌ වව්චර් එකක් වගේ එවයි උබට paypal වලින් ගෙවන්න මටත් ඕක වුණා ටැබ් එක ගේනකොට , මචං සෙලර්ට කියපන් refund කලාට පස්සේ item එක ආවා, දැන් උබට එකට ගෙවන්න ඕන කියල , ඌ වව්චර් එකක් වගේ එවයි උබට paypal වලින් ගෙවන්න













Does not ship to Sri Lanka
මොකක් හරි service එකක් හරහා/සොන්නයෙක් හරහ ගෙන්නන්න එපෑ..