ado aparade oka gaththe.. audio-technica gnna thibbe.. super.
කන් දෙක රිදෙන්නෙ නැද්ද බං ඒකෙ ස්පොන්ච් එකට.. මම හෙව්වෙ ඔය Philps එකේ වගේ ස්පොන්ච් තියෙන එකක්.. සවුන්ඩ් කොලිටියත් එක්ක.. ඉතිං මේක හම්බවුණා.. මේක ගත්තා..

ado aparade oka gaththe.. audio-technica gnna thibbe.. super.

මං හෙඩ්ෆෝන් එක ගත්තෙත් eBay එකෙන්.. ඒක නම් පට්ට කොලිටි මචං.. Philips SHP9500 එකක්.. ඔය වගේ සාමාන්‍ය එව්වා අරගෙන අරගෙන එපා වෙලා මේක ගත්තෙ.. ඕවයෙ Bass වැඩි කලාම බරබර ගානවා..
පිංතූර සයිට් එකකින් ගත්තෙ..
දොළහයි ගාණක් දීලා පර්ෆියුම් ගන්න මෝඩයො ඉන්නවද බං..
ඉස්සර කරපු ගොන් වැඩ නිසා තමයි මං තවම එක තැන ඉන්නෙ..
ලෝකල් එකෙයි ඔරිජිනල් එකෙයි කියලා මහ ලොකු වෙනසක් නෑ බං.. සුවඳ එකයි.. සුවඳ තියෙන වෙලව වැඩියි.. එච්චරයි වෙනස.. මං හිතුවෙ මිල වැඩි එව්වයෙ විශේෂ්‍යත්වයක් ඇති කියලා..

mahe eke nam base elatama wada. ube eke mic ekak na neda?

එහෙම උන් ඉන්නවා බන්...![]()
අපි වගේ අතේ සතේ නැති උන් තියෙන සතේ වියදම් කරලා ඕවා ගන්නවා කියන්නෙ මෝඩකම බං..
මං හෙඩ්ෆෝන් එක ගත්තෙත් eBay එකෙන්.. ඒක නම් පට්ට කොලිටි මචං.. Philips SHP9500 එකක්.. ඔය වගේ සාමාන්‍ය එව්වා අරගෙන අරගෙන එපා වෙලා මේක ගත්තෙ.. ඕවයෙ Bass වැඩි කලාම බරබර ගානවා..
http://i.imgur.com/lv4japm.jpg
http://i.imgur.com/6In2dzl.jpg
http://i.imgur.com/fKvuZwY.jpg
http://i.imgur.com/ZF6BEhW.jpg
http://i.imgur.com/F1eexmU.jpg
http://i.imgur.com/dhuJNCw.jpg
http://i.imgur.com/LqfCx9l.jpg
http://i.imgur.com/YMck8it.jpg
පිංතූර සයිට් එකකින් ගත්තෙ..






සල්ලි තියෙන උන් ඉන්නවා.. උන් කොහොමත් හොඳ පර්ෆියුම් වර්ග නේහ් යූස් කරන්නෙ..අපි වගේ අතේ සතේ නැති උන් තියෙන සතේ වියදම් කරලා ඕවා ගන්නවා කියන්නෙ මෝඩකම බං..
![]()
ඒක තමයි බන් මාත් කියන්නේ. එක්ස්ටර්නල් හාඩ් එකක් ගන්න තිබ්බ සල්ලි වලට කෙල උනේ මගේ.
![]()
මම නම් ගත්තෙ මේක..US $35.00 .... පට්ට ලාබයි... සුපිරි භාන්ඩේ..
අම්මටසිරි.. ඒ මොකෝ..?
මේ මොඅක්ක්ද බන් ?