Ebay වලින් ගෙන්නපු වටිනාම දේ........

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ado aparade oka gaththe.. audio-technica gnna thibbe.. super.
    කන් දෙක රිදෙන්නෙ නැද්ද බං ඒකෙ ස්පොන්ච් එකට.. මම හෙව්වෙ ඔය Philps එකේ වගේ ස්පොන්ච් තියෙන එකක්.. සවුන්ඩ් කොලිටියත් එක්ක.. ඉතිං මේක හම්බවුණා.. මේක ගත්තා..:)
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    මං හෙඩ්ෆෝන් එක ගත්තෙත් eBay එකෙන්.. ඒක නම් පට්ට කොලිටි මචං.. Philips SHP9500 එකක්.. ඔය වගේ සාමාන්‍ය එව්වා අරගෙන අරගෙන එපා වෙලා මේක ගත්තෙ.. ඕවයෙ Bass වැඩි කලාම බරබර ගානවා..:(


    පිංතූර සයිට් එකකින් ගත්තෙ..:)

    mahe eke nam base elatama wada. ube eke mic ekak na neda?
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,913
    6,568
    113
    ගග අද්දර
    දොළහයි ගාණක් දීලා පර්ෆියුම් ගන්න මෝඩයො ඉන්නවද බං..:sorry:
    ඉස්සර කරපු ගොන් වැඩ නිසා තමයි මං තවම එක තැන ඉන්නෙ..:(
    ලෝකල් එකෙයි ඔරිජිනල් එකෙයි කියලා මහ ලොකු වෙනසක් නෑ බං.. සුවඳ එකයි.. සුවඳ තියෙන වෙලව වැඩියි.. එච්චරයි වෙනස.. මං හිතුවෙ මිල වැඩි එව්වයෙ විශේෂ්‍යත්වයක් ඇති කියලා..:growl:

    එහෙම උන් ඉන්නවා බන්... :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහෙම උන් ඉන්නවා බන්... :(
    සල්ලි තියෙන උන් ඉන්නවා.. උන් කොහොමත් හොඳ පර්ෆියුම් වර්ග නේහ් යූස් කරන්නෙ..:sorry: අපි වගේ අතේ සතේ නැති උන් තියෙන සතේ වියදම් කරලා ඕවා ගන්නවා කියන්නෙ මෝඩකම බං..:lol:
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    asus ul30a ..mmmm 80k vithra unaa before 4 years

    http://www.ebay.com/usr/multiwavevideo

    P_500.jpg
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මං හෙඩ්ෆෝන් එක ගත්තෙත් eBay එකෙන්.. ඒක නම් පට්ට කොලිටි මචං.. Philips SHP9500 එකක්.. ඔය වගේ සාමාන්‍ය එව්වා අරගෙන අරගෙන එපා වෙලා මේක ගත්තෙ.. ඕවයෙ Bass වැඩි කලාම බරබර ගානවා..:(

    http://i.imgur.com/lv4japm.jpg
    http://i.imgur.com/6In2dzl.jpg
    http://i.imgur.com/fKvuZwY.jpg
    http://i.imgur.com/ZF6BEhW.jpg
    http://i.imgur.com/F1eexmU.jpg
    http://i.imgur.com/dhuJNCw.jpg
    http://i.imgur.com/LqfCx9l.jpg
    http://i.imgur.com/YMck8it.jpg

    පිංතූර සයිට් එකකින් ගත්තෙ..:)
    :love::love::love::love::love::love:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,913
    6,568
    113
    ගග අද්දර
    සල්ලි තියෙන උන් ඉන්නවා.. උන් කොහොමත් හොඳ පර්ෆියුම් වර්ග නේහ් යූස් කරන්නෙ..:sorry: අපි වගේ අතේ සතේ නැති උන් තියෙන සතේ වියදම් කරලා ඕවා ගන්නවා කියන්නෙ මෝඩකම බං..:lol:

    ඒක තමයි බන් මාත් කියන්නේ. එක්ස්ටර්නල් හාඩ් එකක් ගන්න තිබ්බ සල්ලි වලට කෙල උනේ මගේ.