meka brand new neda machan?? Unlock karada??LG G2 - 256$
![]()
AT&T
මේකම තමයි ඉතින් :3
meka brand new neda machan?? Unlock karada??
Link eka diyan ko




thanks machanhttp://www.ebay.com/itm/301554574355?_trksid=p2057872.m2749.l2649&ssPageName=STRK:MEBIDX:IT#shpCntId
බඩු ඉවරයි.. 215$ ට තිබ්බෙ දැන් 11 කරල.. shipping එක්ක දෙසිය පනස් ගාන ගියෙ..
දවස් පහෙන් හයෙන් ආව හැබැයි..
seller ට massage එකක් දාල තිබ්බ අඩුවෙන් දාල එවන්න කියලා..
ඌ 80$ ද කොහෙද දාල එව්වෙ..
ගෙදරට ලියුම ආව tax ගෙවල අරන් යන්න කියල..
එතනට ගිහින් trc යන්නයි import export ලයිසන් ගන්නයි එක විකාරයක්..
කොල්ලෙක් ව අල්ලන් 1500 දීල tax එකත් රුපියල් 100 ද කොහෙද ගෙවල ශේප් වෙලා ආව ෆෝන් එකත් අරන්..
trc ගියොත් නම් දවසම කට්ට..



elazzමම මේක ගත්තේ ජනවාරි මාසේ බන් .දැන් මම ගත්ත listing එක ඉවර වෙලා. මම මේ ජාතියේ එකක් ගන්න පුලුවන් වෙන ලින්ක් එකක් දාන්නෙ මචන්ලා..
http://www.ebay.com/itm/Mens-Fashio...d=100011&rk=1&rkt=10&mehot=pp&sd=221657030582
![]()

මං හෙඩ්ෆෝන් එක ගත්තෙත් eBay එකෙන්.. ඒක නම් පට්ට කොලිටි මචං.. Philips SHP9500 එකක්.. ඔය වගේ සාමාන්‍ය එව්වා අරගෙන අරගෙන එපා වෙලා මේක ගත්තෙ.. ඕවයෙ Bass වැඩි කලාම බරබර ගානවා..
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
පිංතූර සයිට් එකකින් ගත්තෙ..
http://www.ebay.com/itm/13145171016...49.l2649&ssPageName=STRK:MEBIDX:IT&rmvSB=true onna demmaSSD එකක් ගන්න help
samsung 250 evo එකක් තම බැලුවේ.
දැනට 3D glass Rs 235 from hong kong
HDMI cable Rs 750 from china
sanDisk 32 GB USB 3.0 Rs 1556 from hong kong
මේ ලගදි චාන්ස් එකක් වැදුන, CK ට්‍රැවලර්ස් සෙට් එකක් තාවකාලිකව සෙට් උනා, එකේ තියනව euphoria men, ETERNITY, Encounter Fresh ඉතුරු වෙලා. තව ලග තියනව Hugo boss Orange එකක්. ගොඩක් ජාති කවලමේ ගන්න ඕනි නම් ට්‍රැවලර්ස් සෙට් එකක් ගනින්.එහෙම ගන්න එක ලාබයි.


"traveler's set " mokadda machan....kohenda ganne???
poddak wisthara karapanko.....![]()