"traveler's set " mokadda machan....kohenda ganne???
poddak wisthara karapanko.....![]()

http://www.ebay.com/itm/301554574355?_trksid=p2057872.m2749.l2649&ssPageName=STRK:MEBIDX:IT#shpCntId
බඩු ඉවරයි.. 215$ ට තිබ්බෙ දැන් 11 කරල.. shipping එක්ක දෙසිය පනස් ගාන ගියෙ..
දවස් පහෙන් හයෙන් ආව හැබැයි..
seller ට massage එකක් දාල තිබ්බ අඩුවෙන් දාල එවන්න කියලා..
ඌ 80$ ද කොහෙද දාල එව්වෙ..
ගෙදරට ලියුම ආව tax ගෙවල අරන් යන්න කියල..
එතනට ගිහින් trc යන්නයි import export ලයිසන් ගන්නයි එක විකාරයක්..
කොල්ලෙක් ව අල්ලන් 1500 දීල tax එකත් රුපියල් 100 ද කොහෙද ගෙවල ශේප් වෙලා ආව ෆෝන් එකත් අරන්..
trc ගියොත් නම් දවසම කට්ට..
Anika AT&T loku ganak wenna ne USA wala. Kisima wedak ne oka oya ganata.
lol u kiyanne aththaමගෙ සල්ලි වලට ඇයි මේ උබට කහන්නෙ
පුක දෙන් නැතුව පල


FREE Economy Int'l ShippingDoes not ship to Sri Lanka
මොකක් හරි service එකක් හරහා/සොන්නයෙක් හරහ ගෙන්නන්න එපෑ..


FREE Economy Int'l Shipping
2000k deepan ewannam![]()

Does not ship to Sri Lanka
මොකක් හරි service එකක් හරහා/සොන්නයෙක් හරහ ගෙන්නන්න එපෑ..



බඩු හොඳද?
කැඩුනෝත් බඩුමද? 
mama meka gaththa e bay eken. sathi 2n awa. 3200 k una. quality hodai
![]()

මචන්ලා ගත්තු item එකත් එක්ක link එක දැම්මොත් අනිත් අයටත් උදව්වක් වෙයි![]()







