Ebay වලින් බඩු එන්නෙ නැත්තෙ ඇයි?

සැප්තැම්බර් මාස&

  • සැප්තැම්බර් මාසෙ China වලින් order කරපු බඩු ආව

    Votes: 7 33.3%
  • සැප්තැම්බර් මාසෙ China වලින් order කරපු බඩු ආවෙ නෑ

    Votes: 10 47.6%
  • සැප්තැම්බර් මාසෙ other countries වලින් order කරපු බඩු ආව

    Votes: 3 14.3%
  • සැප්තැම්බර් මාසෙ other countries වලින් order කරපු බඩු ආවෙ නෑ

    Votes: 1 4.8%
  • සැප්තැම්බර් මාසෙ Ebay වලින් order කරපු එක බඩුවක්වත් ආවෙ නෑ

    Votes: 7 33.3%
  • සැප්තැම්බර් මාසෙ Ebay වලින් order කරපු ඔක්කොම බඩු ආව

    Votes: 1 4.8%

  • Total voters
    21
  • Poll closed .

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Ebay වලින් බඩු එන්නෙ නැත්තෙ ඇයි?

    Ebay එකෙන් China වලින් මම දැන් මාස දෙකකට විතර කලින් order කරපු බඩු තාම ආවෙ නෑ.

    මම refundsනුත් ඉල්ල ගත්ත.

    මේකෙ ඇත්තටම ප්‍රශ්නෙ තියන්නෙ කොහෙද?

    චීනෙද? නැත්නම් ලංකාවෙද?

    මේකෙ ඉන්න Ebay කරන උන් කියපල්ල බලන්න චීනෙන් උඹල සැප්තැම්බර් මාසෙ order කරපු බඩු මේ වෙනකොට ඇවිල්ලද?

    අනිත් countries වලින් සැප්තැම්බර් මාසෙ order කරපු බඩු වලින් තාම ආපු නැති බඩු තියනවද?

    මම කියන්නෙ free shipping වලින් කරපුව ගැන

    Vote kalapalla



    Posted by Prasa
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,790
    256
    83
    පෘතුවියේ
    china post අව්ලක් තියෙන්නේ.අනිත් ඔක්කොම china post items තාම නැහැ.refunds 2 කුත් ගත්තා ඒක නිසා.
     
    Oct 13, 2007
    230
    6
    0
    September 23 ගත්ත ඒවා තවම ආවේ නැහැ. කලින් ඒවා ඔක්කොම 2 or 3 weeks වලින් ආවා.
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    China wala awlak newei seller ge awlakuth newei lankawe post eke awla thiyenne un parcel ussanawa.
     

    kalakannija

    Banned
    Jul 21, 2014
    107
    4
    0
    china walin Badu enna masa 2 withara yanawa, podi ewath ehemai. Free shipping godak kal yanawa. Hongkong walin gattoth echara kal yanne ne.:nerd::frown::no:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    අගොස්තු මාසෙ8 China වලින් order කරපු බඩු ආවෙ නෑ :oo:
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    September china walin genapu okkoma awa magenam (parcels 10 kata wadi )
    oct 7 order karapu ekak eeye lankawata awith kiyala tracking wala pennuwa, ekath ada ewi
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    මම මැයි මාසෙ ඕඩර් කරපු බඩු ආවේ අගෝස්තු මාසේ... ඌත් රිෆන්ඩ් කරා මට ... මොකක්ද ප්‍රශ්නෙ කියල න0 දන්නෙ නැ
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    අපේ එකෙක් මොකක්ද ලබ්බක් දාලා දවස් 5න් ආවා.හැබැයි චීනෙන් නම් නෙවේද කොහෙද