Ebay වලින් Gadgets ගෙන්නද්දී custom එකෙන් අල්ලන්නේ?

HYRIX

Junior member
  • Nov 15, 2012
    69
    2
    8
    Ebay වලින් Gadgets ගෙන්නද්දී custom එකෙන් අල්ලන්නේ?

    Ebay වගේ websites වලින් Gadgets ගෙන්නද්දී custom එකෙන් අල්ලන්නේ gadget එකේ ගාන කීයට වඩා වැඩි උනොත්ද මචන්ලා? :oo:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    GADGET eke gaanath ekka sambandayata wada CUSTOM tax gahanne ho allanne gena de matha.. 4n ekak nam REGISTER krann oone nisa.. explosive gennuwoth allanawa thahnam nisa :D
     
    HYRIX

    Junior member
  • Nov 15, 2012
    69
    2
    8
    මොනවගේ ගැජට් ද බන් ??
    මගේ නම් තාම එකක් වත් අල්ලලා නෑ :D

    මාත් ගොඩක් එවුවා ගෙන්නලා තියෙනවා. මේ පාර පෝන් එකක් ගෙන්නන්න හැදුවේ. :)
     
    HYRIX

    Junior member
  • Nov 15, 2012
    69
    2
    8
    GADGET eke gaanath ekka sambandayata wada CUSTOM tax gahanne ho allanne gena de matha.. 4n ekak nam REGISTER krann oone nisa.. explosive gennuwoth allanawa thahnam nisa :D

    Oops! තැන්කූ මචෝ. මන් පෝන් එකක් තමයි ගෙන්නන්න හැදුවේ. seller ට කියන්න ඕනි package එකේ details දාද්දි ටිකක් අඩු ගානක headphone එකක් විදිහට declare කරන්න කියලා. ;) :lol::rofl: