eBay වලින්

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ebay වලින් සෙක්ස් ටෝයි එකක්
    courier සර්විස් එකක් හරහා ගෙන්නනව නං කීයක් විතර යයිද?
    නෝමල් තැපෑලෙන් ගෙන්න ගන්න එක ලේසි නෑ නේ..
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,417
    2,462
    113
    ඇල්ල
    පෝස්ට් ඔපිස් එකෙන් එන්න කියලා උඹ ඉස්සරහා කඩලා බලනවා :yes::yes::P
    .
    .
    .
    .
    .
    නැ බන් අවුලක් නෑ ගෙදරටම බඩු එනවා. කිසිම අවුලක් නැ. බර වැඩි වුනොත් තමයි අවුල්. සේලර්ට කියපන් ගීෆ්ට් කියාලා මාක් කරන්න කියලා.
     
    තෑන්ක්ස් බං..