Ebay සිහළුනි. ඔන්න තොපිට කෙලවී ඇති වගයි

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    Christmas ekata freeze wela

    attachment.php

    මේ මාසෙ ඊබේ නිවාඩු ආණ්ඩුවට බැණල වැඩැක්නැ
     

    Attachments

    • Shipment.jpg
      Shipment.jpg
      81.2 KB · Views: 112
    Last edited:

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    :lol:හැබැයි මහින්ද හිටියනං ඔයිට වඩා ගහනව - ටොයි කෙඳිරියක්
     

    maxwell9000

    Member
    Nov 21, 2016
    169
    12
    0
    රඹා;21026435 said:
    :lol:හැබැයි මහින්ද හිටියනං ඔයිට වඩා ගහනව - ටොයි කෙඳිරියක්

    මහින්දයට මමත් පළු යන්න ඒකාලෙ බැන්න තමා. ඒ මොනා උනත් ඒකාලෙ ඩොලර් එක 130 ගානක් බං. ඒකට දැං නහුතෙට නැගලා. තවත් නහීලු ඉස්සරහට :oo::oo:
     

    ranranish

    Member
    Jun 12, 2007
    25
    0
    1
    thama nam na man 2017-01-01 idan me wenakan ebay aken item 15-20 genava ahema aulak na thama prana vidihata post aken gedaratama anava