mahama kiuwata mukuth hitanna apa.mata hitana widihata oka oyata padui.ath podi ganak padu unata kamak naha puluwan kamak tiyanawanum oka yawanna yawala kiyanna mama maka padu pita auwa puluwan num hoda review akak danna kiyala.ilaga order aka indala watinakama 2 karala danna shiping free danawanum.ඔන්න කොල්ලනේ මට ඉස්ඉස්සෙල්ලාම ඊබේ ඔඩර් එකක් ආවා..
ආවෙ වෙන මොනවටවත් නෙවෙයි සමහන් වලට. මම සමහන් පැකට් 50 ක් ඩොලර් 15 ට දාලා තිබුනේ. අනේ අවාසනාවට මූ ඉල්ලන්නෙම 10ට නේ. ඉතින් මම කැමති වුනා. දැන් තියන කේස් එක මේක කොහොමද ෂිප් කරන්නේ. මට මේල් එකක් ආවා එ්ත් උඩින්ම මේ මැසේජ් එක තියනවා![]()
හෆොයි දැන් මොකද කරන්නේ
මේක ෂිප් කරන්නද? එපාද කියන්නේ. ෂිප් කරලා මට සල්ලිත් නැතිවේද.
ෂිප් කරන්නේ කොහොමද
විෂේෂයෙන්ම මට ෂිප් කරන විදිය ස්ටෙප් බයි ස්ටෙප් කියල දෙන්න දන්න කෙනෙක්
ලොකු උදව්වක්.
මට ආව පලවෙන් ඕඩර් එක බන් උදව් කරපල්ලකෝ....
දන්නෙ නැතිනම් බම්ප් එකක් වත්
![]()
...