Ebay හෙල්ප්! :(

RushingWind

Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    මචංලා මට පොඩි හෙල්ප් එකක් ඕනා...ebay feedback ටිකක්..පුළුවන් උන් ඉන්නවනම් කියපන් මං ලින්ක් එකයි.feedback එකයි එවන්නම්...උදව්වක් විදිහට ඉලන්නේ..කැ** වැඩනම් කරන්න එපා....බැරි උන් බම්ප් එකක් හරි ගෙන පලයන්කෝ
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    uba oya karanna yana waden ube ebay account ekati paypal account ekati dekatama kelwagannawa :D

    මං මෙච්චර කල් කලේ එහෙම..දැන් ගොඩක් කල් ඉදලා.හැබැයි අද තමයි අපේ උන්ගෙන් (ලංකාවේ) හෙල්ප් එකක් ඉල්ලුවේ..එකඟ නිසා උබ කියන එකත් වෙන්න බැරි නැ :dull::yes:

    it would be fun to open cases "Item not received" :lol: