දවස් 7න් විතර කේස් එකක් ඕපන කලොත් මොකද වෙන්නේ දවස් 7 n ගොඩක් වෙලාවට කේස් එකක් ඕපන් කරන්න දෙන්නේ නෑ. බාන්ඩයක් ෂිප් කරන්න දවස් 10-14 අවම වශයෙන් යන නිසා දවස් 10 ක් හෝ 14 වගේ ගියම තමා කේස් එකක් ඕපන් කරන්න පුළුවන් වෙන්නේ.