මචන්ල මන් Ebay එකෙන් බඩුවක් ගත්ත මේ ලගදි
පොර රෙපුටඩ් සෙලර් කෙනෙක් රේටින්ග්ස් ඇන්ඩ් ෆීඩ් බැක් උනත් බලද්දි.නෙගටිව් ෆීඩ්බැක් තිබ්බෙ අඩුවෙන් පොසිටිව් එක්ක බලද්දි.දවස් දෙක තුනකින් පොර ශිප් කරලත් තිබ්බ මන් ලිස්ට් එක බලද්දි 
ආයෙ කීප දවසකින් බලද්දි මෙහෙම තියෙනව.
"This listing was removed by eBay. If you already paid for the item, we recommend that you wait 10 days from the expected delivery date to see if the item arrives. If you did not pay,you are no longer obligated to pay for this item. If you have a problem with the purchase, you can resolve the problem by filing a claim through our resolution center"
සෝ මන් සෙලර්ගෙ ලින්ක් එකට ගියා පොර කන්ටැක් කරල බලන්න කියල බට් එතකොත්ට මෙහෙම කියනව
"No longer a registered user"
දැන් මචන්ල බඩුව එන්න තිබ්බෙ Jan 20 - Feb 10වෙනිදයි අතර
සෝ එන්ඩ් වෙන්නෙ Feb 20 නිසා,20ස්ස වෙනකල් බලල කේස් එකක් ඕප්න් කරන්නම් නේද
....ආයෙ රිෆන්ඩ් එකක් හම්බෙයි නේද මචන්ල
....මේ ගැන දන්න අය හෙල්ප් එකක් දෙන්න.තෑන්ක්ස්

macho man paypal harahamai kale.thx macho danuwath karata.