Ebay $1 - $5 Item.......

ColoR

Active member
  • Apr 23, 2011
    467
    113
    43
    මචං මගේ සම්පත් වෙබ් කාර්ඩ් එකේන් paypal හරහා ගෙවනකොට වැඩිපුර රුපියල් 3ක් චාර්ජ් වෙනවා. උද. exange rate එක 143 නම් මගේන් 146 චාර්ජ් වෙනවා.
    අනික් අයගෙත් එහේමද. Commercial Bank එකකේ කාර්ඩ් use කරන අය ගේ කොහෙමද චාර්ජ් වෙන්නේ.
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    මචං මගේ සම්පත් වෙබ් කාර්ඩ් එකේන් paypal හරහා ගෙවනකොට වැඩිපුර රුපියල් 3ක් චාර්ජ් වෙනවා. උද. exange rate එක 143 නම් මගේන් 146 චාර්ජ් වෙනවා.
    අනික් අයගෙත් එහේමද. Commercial Bank එකකේ කාර්ඩ් use කරන අය ගේ කොහෙමද චාර්ජ් වෙන්නේ.

    හැම බෑන්ක් එකේම එහෙම තමයි මන් දන්න තරමට
    http://www.combank.lk/newweb/rates-tariffs/exchange-rates
     
    THE_FLASH

    Active member
  • Aug 28, 2015
    468
    79
    28
    ..☆♡♥♡♥☆..
    මචන්ලා උබලා ebay එකෙන් PC webcam එහෙම ගෙන්නලා නැද්ද .. ගෙන්නලා තියේනම් හොද webcam එකක link එක දිහින්කෝ
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මචං මගේ සම්පත් වෙබ් කාර්ඩ් එකේන් paypal හරහා ගෙවනකොට වැඩිපුර රුපියල් 3ක් චාර්ජ් වෙනවා. උද. exange rate එක 143 නම් මගේන් 146 චාර්ජ් වෙනවා.
    අනික් අයගෙත් එහේමද. Commercial Bank එකකේ කාර්ඩ් use කරන අය ගේ කොහෙමද චාර්ජ් වෙන්නේ.

    me too machan.. HNB
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • උදව්වක් ඕනෙ සිංහළු. යාළුවෙක් පවර් බෑන්ක් එකක් අරගත්තා. ආපු දවසෙ හොඳට වැඩ කරලා තියනවා. පහුවදා ෆෝන් එක ගහල බැලුවම චාර්ජ් වෙන්නෙ නෑලු. පස්සේ මමත් වෙන වෙන අයිටම් කෑලි දෙක තුනකින් චෙක් කලා මගෙ කේබල් එකත් ගහලා. අර විදියම තමයි. ගහපු ගමන් ලයිට් ටික පත්තු වෙලා තත්පර 10කින් වගේ නිවිලා යනවා.
    මොකද කරන්නෙ මචංලා.
    රිෆන්ඩ් හරි අලුත් එකක් හරි ගන්න නම් සෙලර්ට රිෂිප් කරන්න වෙයි නේද?
    සෙලර්ට රිෂිප් කරපු අය ඉන්නවද?

    Link

    අරං තියෙන්නෙ ඕකෙ 16000 mAh එක
     
    kavindujith

    Member
    Aug 24, 2012
    9
    1
    0
    s-l500.jpg

    $3.99 or Best offer

    LINK
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මචං මගේ සම්පත් වෙබ් කාර්ඩ් එකේන් paypal හරහා ගෙවනකොට වැඩිපුර රුපියල් 3ක් චාර්ජ් වෙනවා. උද. exange rate එක 143 නම් මගේන් 146 චාර්ජ් වෙනවා.
    අනික් අයගෙත් එහේමද. Commercial Bank එකකේ කාර්ඩ් use කරන අය ගේ කොහෙමද චාර්ජ් වෙන්නේ.
    ඔව් යකෝ, buying and selling rate කියලා rate දෙකක් තියනවනෙ. එහෙම තමා බැංකු හම්බ කරන්නෙ.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මචන් $500ක් වගේ වෙන බඩු ඊබේ හරහා විකුනනවනම් කොහොමද විකුනන්නේ?
    ෆේක් පේපෑල් හරහා විකුනලා අවදානමක් ගන්න බෑ..