eBay 10$-30$ Items - ඊබේ

RapidDark

Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113
    machan honda portable 3g wifi router ekak hoyala deepanko

    140.jpg

    meka hoda nadda machan

    TP-Link TL-WR703N b/g/n 150Mbps Nano Mini Portable WiFI Wireless-N 3G Router AP


    Price:US $26.99
    Shipping:FREE Standard Int'l Shipping
    http://www.ebay.com/itm/TP-Link-TL-...936884?pt=COMP_EN_Routers&hash=item256d439a34
     
    • Like
    Reactions: eranga_rama

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    සුදිව මල්ලි,,,,,,,,,,,,
    පොඩි පොඩි කැලි ගොඩාක් තියාගෙන ඉන්නේ...............

    :lol::lol::lol::lol:

    හලෝ නුවන් අයියා දැක්ක කල්..
    කොහොමද? :):)
    පොඩි පොඩි කෑලි ගොඩක් තිබ්බම , එකක් කැඩුනම දුක නෑනේ අයිය:lol::lol:
     
    • Like
    Reactions: NUWAN BUWA

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හලෝ නුවන් අයියා දැක්ක කල්..
    කොහොමද? :):)
    පොඩි පොඩි කෑලි ගොඩක් තිබ්බම , එකක් කැඩුනම දුක නෑනේ අයිය:lol::lol:
    හොදින් ඉන්නවා මල්ලි..............
    බලාගෙනයි මල්ලියෝ,,,,,,ගොඩ ගොඩවල් කරන්ඩ ගියහම
    අපට උවමනා ආදරය අපෙන් දුරස්වෙලා යනවා
    පරිස්සමින් කොල්ලෝ..............................................................
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    හොදින් ඉන්නවා මල්ලි..............
    බලාගෙනයි මල්ලියෝ,,,,,,ගොඩ ගොඩවල් කරන්ඩ ගියහම
    අපට උවමනා ආදරය අපෙන් දුරස්වෙලා යනවා
    පරිස්සමින් කොල්ලෝ..............................................................

    අපෝ මට මොන ලව් ද, මම නිකන් කිවුවේ.. මම ඕවට නෑනේ..:lol::lol:;)
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ahh දැන් කොහොමද උඹට..? thread එකක් තිබ්බා උඹට ඉක්මන් සුවය පතලා...:)

    හොඳයි ද බං ඒ laser torch එක..? දුර වදිනවද..?

    dan nam godak hodai ban :)
    torch eka hodai awulak na hena durak wadinawa eka