Ebay Acc කෙලවුනා (part 02)

banda065

Well-known member
  • Apr 20, 2007
    3,839
    5,078
    113
    Ebay selling acc කෙලවුනා
    Recover කරන්න 850$+ ක් ඉල්ලනවා

    අලුතින් selling acc එකක් අරගන්න බැලුවෙ
    ebay acc එකක් බැලුව
    item එකක් list කරල තියෙනව
    payoneer එක verified same name
    ebay balance එක minus balance එකක් පෙන්නුව (promotion gahapu kathawak kiwa)

    මෙක ගත්තොත් මොනවද එන්න පුලුවන් කේස්
    මගෙ ip වෙනස් කරන්නත් වෙනවද
    වෙන එක්කෙගෙ නමකට තියෙන එකකින් sell කරල hold වුනොත් සල්ලි ගන්න විඩියක් නැතිද මට
    unique item එකක් අන්තිමට auction දාල තිබ්බෙ (bank note set ekak)
    ඒකම ආයෙත් අලුත් එකෙන් දැම්මොත් කෙල වෙයිද
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    7,354
    6,994

    කව්ද බන් 850$ ඉල්ලනෙ :O

    minus එක කීයද? pp තියෙන කාලෙ හදපු එකක් වෙන්න ඕනෙ එහෙනම් ( payoneer ආවම දැන් auto කැපිලා නෙ අපිට එන්නෙ)
    මැශින් එක ෆොර්මැට් කරලා ගන්න එක ඇගට හොදයි.
    එකවුන්ට අදාල, වෙරිෆිකෙශන් ඩොකුයුමන්ට් ඔක්කොම දෙනවද? ( NIC, Address proof, වගෙ ඒවා)

    slow එකෙ grow කරගන්න තමයි හොදම වැඩෙ..
     
    lankawe un be kiwa foreign ewun illanne chat eken fail una
    minus eka 10$ last november create karapu ekak
    verification docs tika illaganna oni okkoma- ahuwe na

    apima hadanawanam apita docs hadaganna puluwanda fakes ?
     
    • Like
    Reactions: NRTG

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    29,364
    29,238
    113
    KY
    මම ලැට්වියා දාලා එකක් හදා ගත්තා 1500ක් listing හම්බුනා. ටොයිලට් බඩු විතරද දන්නේ නෑ පුළුවන් ලැට්වියා නේ :lol:
     
    • Haha
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    7,354
    6,994
    113
    lankawe un be kiwa foreign ewun illanne chat eken fail una
    minus eka 10$ last november create karapu ekak
    verification docs tika illaganna oni okkoma- ahuwe na

    apima hadanawanam apita docs hadaganna puluwanda fakes ?
    අපි අලුතෙන් හදනවා නම් බන් ගෙදර කාගෙ හරි නමකට හදන්න පුලුවන් නෙහ්...
    ආයෙ ෆේක්ස් හදන්න දෙයක් නැ නෙහ්...

    කේස් එක
    අලුත් එකවුන්ට් ලේසි නැ අප් කරගන්න, සස්පෙන්ඩ් රේට් එක වැඩියි වගෙ,,,
     
    • Like
    Reactions: NRTG and DHE

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,992
    855
    113
    in My WolRd.
    $850 ක් ඉල්ලන්නේ මොන මගුලකටද...

    ඇත්ත කතාව හංගල ගහන්නේ නැතිව කියපන්...කෙල උනේ ඇයි කියලා...

    ඒ වගේම උඹ දන්නවනේ මේක recover කරත් අයෙ කෙලවෙනවා කියලා ...

    අලුත් එකක් හදලා ගොඩ යන්න නම් ටික කාලයක් යයි පුතා....
     
    • Like
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    7,354
    6,994
    113
    $850 ක් ඉල්ලන්නේ මොන මගුලකටද...

    ඇත්ත කතාව හංගල ගහන්නේ නැතිව කියපන්...කෙල උනේ ඇයි කියලා...

    ඒ වගේම උඹ දන්නවනේ මේක recover කරත් අයෙ කෙලවෙනවා කියලා ...

    අලුත් එකක් හදලා ගොඩ යන්න නම් ටික කාලයක් යයි පුතා....
    කලිත් ත්‍රෙඩ් එකක් දැම්මා බන් මෙ කොල්ලා...
    කොන්ටැක් ශේයාර් සීන් එකක් TOS violation එක
     
    • Like
    Reactions: NRTG and sp4chamara

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,225
    1,912
    113
    අපි අලුතෙන් හදනවා නම් බන් ගෙදර කාගෙ හරි නමකට හදන්න පුලුවන් නෙහ්...
    ආයෙ ෆේක්ස් හදන්න දෙයක් නැ නෙහ්...

    කේස් එක
    අලුත් එකවුන්ට් ලේසි නැ අප් කරගන්න, සස්පෙන්ඩ් රේට් එක වැඩියි වගෙ,,,
    ow mehema hadanna
     
    • Sad
    • Like
    Reactions: banda065 and NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    49,694
    37,458
    113
    මාලඹේ
    ඒක පාරක් caht කරලා හරියන්නේ නැහැ බං හතර පස් වතාවක් chat කරලා බලන්න .
    එහෙම බැරි නම් කලින් thread එකේ කියලා තිබුණා වගේ e bay එකට කෝල් එකක් දෙන්න Recover කරගන්න බලන්න
    බැරිනම් ගෙදර වෙන කාගේ හරි නමට Account එකක් හදලා තියලා ටික කාලෙකින් selling පටන් ගන්න
    වෙන අයගේ Accounts ගන්න එපා Payoneer එකේ මුල් අයිති කාරයට ඕනේ නම් password නැති උනා කියලා උගේ නමට ආපහු Payoneer Account එක ගන්න පුළුවන් Orginal Documents දීලා
     
    • Like
    • Sad
    Reactions: banda065 and NRTG