ebay account එක බෑන් උනොත් එක බෑන් උනොත් paypal account එකටත් කෙල වෙවිද බන්? පොඩ්ඩක් ebay selling කරන්න කියල බෑලුවෙ. ඒත් බයයි බන් . පෙපෑල් එකවුන්ට් එක ගොඩක් වටිනව මට