Ebay, Ali Express සහ ලංකාවේ අපතයෝ

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    මේ වගේ පකිස් බූරුවෝ තමයි සෙලර්ස්ලට බඩු ආවේ නෑ කියලා negative feedbacks දාලා රිෆන්ඩ් අරගෙන රටේ නම කන්නේ..:angry::angry:


    WhatsApp Image 2021-01-21 at 10.51.46 PM.jpeg



    බලපං නම :frown:
    බලපං ඇඩ්‍රස් :nerd: Kiribathgoda කොහේද බොල Kandy :rolleyes:
    Postal Code එක Turkey වල එකක් :(
    කොහොමද ඉතින් කියපල්ලකො මේවා මිනිස්සු ඩිලිවරි කරන්නේ කියලා..? :rolleyes:
    නිකං අපරාදේ රිටර්න් යවනවා..:sorry:

    අන්තිමට නාහෙන් අඩ අඩ හිටපල්ලා දැන් බඩු ෆ්‍රී ශිපිං නෑ ලංකාවට, නැත්නම් ශිපිං කොස්ට් එක පට්ට වැඩි කියලා...:baffled::baffled::baffled::baffled:

    සාධරණයි බං උන් එහෙම කරන එක

    මේවගේ මෝඩ උකන්නලත් එක්ක මොන ඔන්ලයින් බිස්නස්ද බං ලංකාවට...:growl::growl::growl::growl:
     

    Attachments

    • 3F7A38AC-4E51-46D5-BD5D-BD171632FAEA.jpeg
      3F7A38AC-4E51-46D5-BD5D-BD171632FAEA.jpeg
      225 KB · Views: 130
    Last edited:

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    මේ වගේ පකිස් බූරුවෝ තමයි සෙලර්ස්ලට බඩු ආවේ නෑ කියලා negative feedbacks දාලා රිෆන්ඩ් අරගෙන රට කන්නේ..
    View attachment 110369
    බලපං නම
    බලපං ඇඩ්‍රස්
    කොහොමද ඉතින් කියපල්ලකො මේවා මිනිස්සු ඩිලිවරි කරන්නේ කියලා..?
    නිකං අපරාදේ රිටර්න් යවනවා..

    අන්තිමට නාහෙන් අඩ අඩ හිටපල්ලා දැන් බඩු ෆ්‍රී ශිපිං නෑ ලංකාවට, නැත්නම් ශිපිං කොස්ට් එක පට්ට වැඩි කියලා...

    සාධරණයි බං උන් එහෙම කරන එක

    මේවගේ මෝඩ උකන්නලත් එක්ක මොන ඔන්ලයින් බිස්නස්ද බං ලංකාවට...
    :lol: :lol: lankawe molayak thiyena ewun innawanam meh wage pakis buruwo rata paalanaya karaida baaaaan
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    ow monad bn ara daraz eke china wala inna sellers lat questions dala un evat english walin reply kalam kunuharapen banala ilaga question ek danne mehe un :lol:
     

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    kawda bn thamange address ekata ohoma nama danne.
    kawru hari tharahara karayek ta yawanna order karapu ekak da? :nerd:
     
    • Like
    Reactions: kinkon

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,454
    2,087
    113
    ඒක තමයි මචන් දැන් කොල්ලටයි බල්ලටයි හැම එකාටම ඕවට access ලැබුනම මොලයක් නැති උන් ඔහොම තමයි. කාටත් facilities ලැබෙන්න ඔන තමයි එත් හරක් වැඩ කලාම ඔක්කොම අමාරුවෙ.
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    jara yakku. wadagath widihata item ekak genna ganna minissuntat kelawenwa. samaharak un baduwa aragena hambune na kiyala refund illanawa ehema sakkili lankawe inne.
     
    • Like
    Reactions: castellain

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Dan oya PHOTO eka gaththa eka kauda?
    Wesige Putha da?

    Sure ekatama mata hithenne me parcel eka gaththa eka kalin me seller ta pollak thiyala wage.
    Ekata return ekata thamai aye me parcle eka danna aththe, mokak hari jil mart item ekak dala.
     
    • Haha
    Reactions: saja