Questions eBay AliExpress බඩු දැන් එනවද?

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    මචංලා පිටරටින් බඩු ගෙන එක limit කරලා හින්දා eBay AliExpress site වලින් දැන් බඩු ගෙන්න ගන්න බැරිද?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,865
    1
    60,749
    113
    Mother Earth
    උබට කියන්න මගේ අළුතෙන් open කරපු adsense එකේ pin code වත් පෝස්ට් එකේ ආවෙ නෑ. දැන් මාස 3ක් වෙනවා.