eBay aliexpress වගේ sites වල ඉන්න chinese sellers ල ගොඩක්ම අඩු ගානකට item එකක් ship කරන්නේ කොහොමද? එයාලා පාවිච්චි කරන ක්‍රමය/සේවාව මොකද්ද? දන්න කෙනෙක් කියනවද?