ඊබේ එකට දාන්න අකවුන්ට් එකක් හදන්න ඕන. ඒකෙන් සල්ලි විත්ඩ්‍රෝ කරන්න වෙන ම අලුත් බෑන්ක් අකවුන්ට් එකක් හදන්න ඕන. මගේ නමට තිබුණ අකවුන්ට් ඔක්කොම මම කලින් ක්ලෝස් කරා. ඩොලර් විත්ඩ්‍රෝ කරනකොට කැපෙන ෆී එක අඩු මොන බැංකුවෙ ද?
අනිත් එක මම ඉන්නෙ දැන් අයිඩෙන්ටි එකේ දාලා තියෙන ඇඩ්‍රස් එකේ නෙවෙයි. ඒගෙදර ඉන්නෙ අම්මයි තාත්තයි. ඇඩ්‍රස් එක වෙරිවෆයි කරනකොට දාන්න බිලක් මගේ නමට එන්නෙ නෑ. ඒ වෙනවට බැංකු පොතේ ෆොටෝ එකක් දැම්ම ම හරි යයි ද?