මගෙ නම් අද ඇවිත් තිබුනා පාර්සල් තුලක්
Gccamila Well-known member Feb 16, 2013 3,282 624 113 DownTown Nov 27, 2017 #21 මගෙ නම් අද ඇවිත් තිබුනා පාර්සල් තුලක්
yosh371 Well-known member Jan 15, 2011 8,398 6,517 113 Land of Lions Nov 27, 2017 #22 Oct 15 dapuwa thama na.....
ක කණියා Well-known member Feb 1, 2010 789 260 63 Sri lanka Nov 27, 2017 #23 මේ item දෙක අද අාවා. මේක දවස් 10න් වගේ ආවා නොවැම්බර් 10න් පස්සෙ දාපුවා තාම ආවෙ නෑ
C cuteoz Well-known member Jan 29, 2009 8,994 1,548 113 Nov 30, 2017 #24 කණියා;22544501 said: මේ item දෙක අද අාවා. මේක දවස් 10න් වගේ ආවා නොවැම්බර් 10න් පස්සෙ දාපුවා තාම ආවෙ නෑ Click to expand... china ewa kohomath parakkuy. hebei UK, US, Canada, anik ratawal wala ewa ikmanata enawa neda?
කණියා;22544501 said: මේ item දෙක අද අාවා. මේක දවස් 10න් වගේ ආවා නොවැම්බර් 10න් පස්සෙ දාපුවා තාම ආවෙ නෑ Click to expand... china ewa kohomath parakkuy. hebei UK, US, Canada, anik ratawal wala ewa ikmanata enawa neda?
sachith19920726 Well-known member Jan 20, 2011 35,670 11,504 113 33 Crynet Solutions bit.ly Nov 30, 2017 #25 items 16 order කළා november මුල.. 3 යි ආවෙ තාම
රෝසි ආච්චි Well-known member Dec 10, 2011 10,915 23,608 113 Nov 30, 2017 #26 thawama na ban , 3+ weeks dan
C cuteoz Well-known member Jan 29, 2009 8,994 1,548 113 Dec 1, 2017 #27 kohe ewada order kale? america canada europe ewa ikmanata enawa neda?
රෝසි ආච්චි Well-known member Dec 10, 2011 10,915 23,608 113 Dec 1, 2017 #28 balamu adawath eida kiyala
pc kush Well-known member Feb 5, 2010 8,612 2,119 113 Dec 1, 2017 #29 Redda mage thama na ban.dapu eka item ekak dan onima wela thiyenne.monday wenakotawath awe nattan mehena ekak ganna wenawa.aparade order karapu salli .
Redda mage thama na ban.dapu eka item ekak dan onima wela thiyenne.monday wenakotawath awe nattan mehena ekak ganna wenawa.aparade order karapu salli .
C_A_S_P_E_R Well-known member Apr 4, 2016 1,279 360 83 Dec 1, 2017 #31 mageth Nov 4 daapuwa thaama na
dj gamaya Well-known member Nov 30, 2007 69,352 5,766 113 Hell & Heaven (Kiribathgoda) Dec 2, 2017 #33 geethq said: oct 8 dapu ekak thama na. tracking pennanawa masekata kalin lankawata awa kiyala. ita passe wechchara deyak na. Click to expand... මගෙත් ඔහොම කෙස් එකක් බන් තියෙන්නේ ..... ඊට පස්සේ දාපු පොඩි අයිටම් එකක් ආවා .... පවර් බෑන්ක් එකක් දැම්මා එක තාම නැ පෙන්නන්නේ ඔක්තෝබර් 30 වෙද්දී ලංකාවට ආවා කියලා
geethq said: oct 8 dapu ekak thama na. tracking pennanawa masekata kalin lankawata awa kiyala. ita passe wechchara deyak na. Click to expand... මගෙත් ඔහොම කෙස් එකක් බන් තියෙන්නේ ..... ඊට පස්සේ දාපු පොඩි අයිටම් එකක් ආවා .... පවර් බෑන්ක් එකක් දැම්මා එක තාම නැ පෙන්නන්නේ ඔක්තෝබර් 30 වෙද්දී ලංකාවට ආවා කියලා
ryandok Well-known member Oct 11, 2011 13,684 1 3,802 113 වලපල්ලේ Dec 2, 2017 #34 Estimated delivery Nov 01, 2017 - Dec 07, 2017 Estimated delivery Nov 02, 2017 - Dec 08, 2017 Estimated delivery Nov 15, 2017 - Dec 04, 2017 Estimated delivery Nov 24, 2017 - Dec 28, 2017 Estimated delivery Nov 24, 2017 - Dec 18, 2017 Estimated delivery Nov 30, 2017 - Jan 03, 2018 තාම නෑ
Estimated delivery Nov 01, 2017 - Dec 07, 2017 Estimated delivery Nov 02, 2017 - Dec 08, 2017 Estimated delivery Nov 15, 2017 - Dec 04, 2017 Estimated delivery Nov 24, 2017 - Dec 28, 2017 Estimated delivery Nov 24, 2017 - Dec 18, 2017 Estimated delivery Nov 30, 2017 - Jan 03, 2018 තාම නෑ
freddy Well-known member Oct 6, 2017 1,582 423 83 www.subsinhalen.com Dec 2, 2017 #35 APo Mage Items 5 k Thama na. Dan Sathi 3 k withara wenwa
C cuteoz Well-known member Jan 29, 2009 8,994 1,548 113 Dec 3, 2017 #36 mama ahanne hitiye, US, Canada, Europe dana eka ikmanata enawada kiala? ehema awith tiyeyda?
nikdw Well-known member Jul 17, 2016 10,276 4,966 113 Dec 3, 2017 #37 I got 6 parcel last week from Ali express more to come
akilayohanperera Active member Mar 23, 2011 131 35 28 Depanama Dec 3, 2017 #38 Oder date : Nov 10 Estimated date : Nov 18 to Jan 01 Dawas 29 n badu awa.... ebay.
sachith19920726 Well-known member Jan 20, 2011 35,670 11,504 113 33 Crynet Solutions bit.ly Dec 3, 2017 #39 එපා වෙනව
dj gamaya Well-known member Nov 30, 2007 69,352 5,766 113 Hell & Heaven (Kiribathgoda) Dec 4, 2017 #40 මගේ නම් පවර් බෑන්ක් වලට කරීම අපලයක් තියෙන්නේ . ebay එකේ එකක් ඔර්ඩර් කළා ... මාසයක් ගිහිල්ලත් ආවේ නැ ... අන්තිමට විකුනපු එකත් නෑ ... ඇමරිකාවට කතා කරලා සල්ලි ටික ගත්තේ Ali Express එකේ මගේ බඩු ඔක්කොම ආව නිසා එකෙන් දැම්මා .... එකත් නෑ තාම OCT 17 දැම්මේ ..... ලංකාවටත් ඇවිල්ලා කියලා පෙන්නනවා .... තාම නෑ .... විකුනපු එකා කියනවා ට්‍රැකින් එකේ අව්ලක් ලු .... ලංකාවට ආවට පස්සේ හොයාගන්න බැලූ ..... උ delivary time එකත් extend කළා ... එත් මම අදත් පොස්ට් ඔෆිස් එකට ගියා ..... එත් නෑ ..... ආයිත් Dispute එකක් ඕපන් කළා එකේම මම Oct 20 දැම්මා පොඩි කැල්ලක් . එක ආවා මාසයක් වත් ගියේ නැ .... එපා වෙලා ඉන්නේ ................... හිතාගත්තා ආයිත් නම් Free Shipping දාන්නේ නැ කියල . පොඩි ගානක් shipping cost යන බඩුම හොයලා දානවා ඔර්ඩර් කරනකොට
මගේ නම් පවර් බෑන්ක් වලට කරීම අපලයක් තියෙන්නේ . ebay එකේ එකක් ඔර්ඩර් කළා ... මාසයක් ගිහිල්ලත් ආවේ නැ ... අන්තිමට විකුනපු එකත් නෑ ... ඇමරිකාවට කතා කරලා සල්ලි ටික ගත්තේ Ali Express එකේ මගේ බඩු ඔක්කොම ආව නිසා එකෙන් දැම්මා .... එකත් නෑ තාම OCT 17 දැම්මේ ..... ලංකාවටත් ඇවිල්ලා කියලා පෙන්නනවා .... තාම නෑ .... විකුනපු එකා කියනවා ට්‍රැකින් එකේ අව්ලක් ලු .... ලංකාවට ආවට පස්සේ හොයාගන්න බැලූ ..... උ delivary time එකත් extend කළා ... එත් මම අදත් පොස්ට් ඔෆිස් එකට ගියා ..... එත් නෑ ..... ආයිත් Dispute එකක් ඕපන් කළා එකේම මම Oct 20 දැම්මා පොඩි කැල්ලක් . එක ආවා මාසයක් වත් ගියේ නැ .... එපා වෙලා ඉන්නේ ................... හිතාගත්තා ආයිත් නම් Free Shipping දාන්නේ නැ කියල . පොඩි ගානක් shipping cost යන බඩුම හොයලා දානවා ඔර්ඩර් කරනකොට