ebay badu awada?

geeko

Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113
    math yoyo ekai bumping balls tikai order kala. thama na sathi 3 ta wadi
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මේ සීසන් නිසා කොහොමත් බඩු පරක්කුයි..
    පරක්කු උනත් කමක් නෑ ලොස්ට් වෙන්නෙ නැතුව සෙද්ද...
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    lankawata awith postal eke hira welwa wage. mea train strike nisa thawath dan paraku wei :eek:
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    mageth na bn tracking update wenneth na, ehen ewala kiyala thiye, meheta awa kiyala na
     

    deltamoon

    Active member
  • Mar 6, 2007
    246
    155
    43
    මගෙත් තවම ආවෙ නැ බන්. Track ඒෙක් තියෙනවා Airport ඒකෙන් දවස් 25කට කලින් අාවා කියලා ..

    මේකව කතා කරලා බලපන්ලා


    SL Post parcel division : 011 2440159
     

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    මන් මචන් අවුරුදු 3ක විතර ඉදල Aliexpress,Ebay බඩු ගෙන්නවනවා 50ක් 60ක් ගෙනල්ල ඇති සති දෙකේ ඉදල මාස 6ක් ගිහිනුත් බඩු අවා හැබැයි 100% දාපු බඩු ඔක්කොම ආව..ඉස්සරට වඩා දැන් කල් යනවා හැබැයි ලංකාවට ආව කියල tacking message එක ඇවිල්ල දවස් දෙකෙන් ගෙදරට එනවා ඒ කියන්නේ ලංකාවේ තැපෑලේ අවුලක් නෙවේ තියෙන්නෙ මන් හිතන්නේ..ඉස්සර මන් ටයිම් පැනපු ගමන් රිෆන්ඩ් ඉල්ලුව දැන් එහෙම ඉල්ලන් නෑ තාම කෙල උනේ නම් නෑ...