Ebay badu ko?

monson

Well-known member
  • May 7, 2007
    24,875
    26,906
    113
    ebay eke thiyana onama chinese item ekak ita wada labeta+tracking ekka aliexpress eken ganna puluwan.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    apet ehemai kari liyum maama
    uta ussan enna balu mewa
    kari ponnaya wisi kalada dannet na oi


    habai mage podi podi item tikak nm awa.:cool:

    ජනවාරි දාපුවා ආවේ ඊයේ බන්.. අර කිව්වත් වගේ අයිටම් 3-4 ක් එකතු කරලා මුන් ගෙනත් දුන්නේ :(:(
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ebay eke thiyana onama chinese item ekak ita wada labeta+tracking ekka aliexpress eken ganna puluwan.

    Eth bn branded items nane
    Ex: anker direct, mpow direct

    Ara podi podi item gaththama feedback ekakuth enwne. Seler items ewwe naththm ebay madihath wela refund ganna tyna chance eka wadee positive feedback godak tynwnm
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මගෙත් එහෙමයි බන්.. හැබැයි අපේ පැත්තේ පොස්ට් ඔෆිස් එක ගැන සැකයක් තියෙනවා මුන් කැරි කමට සෙට් එකක්ම එනකන් ඉඳලා ගෙනත් දෙනවද කොහෙද බන් ගෙදට්ට ගෙනත් දෙද්දී අයිටම් 3-4 ගෙනත් දෙන්නේ වෙන වෙන දවස් වල දාපු :frown::frown::frown:

    ඒවා ගැනනම් කියලා වැඩක් නෑ බන්.
    සමහර දවසට පොස්ට් ඔෆිස් ඒකට ගිහින් තාම ආවේ නැද්ද කියලා අහපුවම පහුවදා ගෙනත් දෙනවා මෙන්න ආවා කියලා.
    :angry::angry::angry: