EBay big help

hide_spider

Well-known member
  • Feb 10, 2014
    1,281
    709
    113
    මචන් මට item එකක් එන්නේ නැතුව seller එක refund කලා. ebay එකෙනුත් message එකක් ඇවිල්ලා තියෙනවා. එත් මචන් මගේ paypal එකේ balance එක zero. එතකොට කොහෙටද ඒ refund එක ගිහින් තියෙන්නේ ?
     

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,281
    709
    113
    card eken geuwa nam credit card 1ta refund wenawa.
    check your credit card statement

    ඔව් මචන් මන් credit card එකකින් ගෙව්වේ. එහෙනම් card ekata refund වෙන්න ඇත්තේ. thanks machan ඒක කිව්වට