Ebay & browser issue

prasad619

Member
Mar 3, 2008
646
81
0
සිව් හෙළය
මම ebay එකේ seller කෙනෙක්ට mesg එකක් දාන්න හැදුවා හැබැයි වුනේ එකම තැන හිර වෙන එක විතරයි.
20xwFJG.jpg

select an item කියන එක click කරාම click වෙන්නෙත් නැහැ continue click කරාම ඉස්සරහට යන්නේ නැතුව ආයිත් හිටිය page එකටම redirect වෙනවා. මුලු page එකම load වෙලා හැබැයි ඔය කලු පාටින් underline කරලා තියන link එක විතරක් waiting කියලා විනාඩි 2ක් වගේ අල්ලගෙන ඉදලා අන්තිමට 504 error mesg එක වැටෙනවා.

කව්රුහරි මේක resolve කරගන්න help එකක් දෙන්නකෝ. මම opera use කරන්නේ chrome එකෙත් try කරා එකම result එක, ඒවගේම java update කරලා තියෙන්නේ flash player නම් install කරලා නැහැ. මම ටික කාලයක් ebay use කරේ නැහැ එත් ඉතින් මෙහෙම වෙන්න විදිහක් නැනේ.

මම හැම website එකකට ගියහම console එක open කරොත් errors ගොඩාක් තියනවා, එහෙම errors එන්නේ ඇයි ? එවා fix කරන්නේ කොහොමද ?
 
ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඉතින් ඔය කොටුවට ටික් එකක් දාලා මැසේජ් එක දාපන් කෝ
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽

    මම හැම website එකකට ගියහම console එක open කරොත් errors ගොඩාක් තියනවා, එහෙම errors එන්නේ ඇයි ? එවා fix කරන්නේ කොහොමද ?

    ewa ubata fix karanna ba ban.
    eka karanna ona developer.
    anith eka console eke programming errors walata amatharawa anith jathiye errorsuth pennanawa.
    main ma karane thama developer console eka thiyenne web developments waladi developer ta use karanna misak user ta use karanna newei :rolleyes:
     
    prasad619

    Member
    Mar 3, 2008
    646
    81
    0
    සිව් හෙළය
    ewa ubata fix karanna ba ban.
    eka karanna ona developer.
    anith eka console eke programming errors walata amatharawa anith jathiye errorsuth pennanawa.
    main ma karane thama developer console eka thiyenne web developments waladi developer ta use karanna misak user ta use karanna newei :rolleyes:
    මචන් උඹටත් website වලට ගියහම console එකේ මෙහෙම errors වැටෙනවද ? නැත්නම් මේ මට විතරද ?