eBay Chinese වෙලෙන්දො

djfordj

Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    මෙන්න මේ ටික පොඩ්ඩක් කියවල බලපන්කො ඉස්සෙල්ලා....

    මම.....
    Hi seller,

    I received the item in time in 22 days. I connected a 16GB pendrive and my optical mouse to my Samsung Galaxy Tab 2 7.0(GT-P3110) using this OTG cable. Everything works as expected.
    I also tried to connect my smart phone, Samsung Galaxy Next Turbo (GT-S5570I) to the tab. But my tab doesn't detect my smart phone.
    Can't I connect those two devices together using this cable ?

    Thanks.

    ඌ....
    dear friend:
    i am so sorry to hear that,
    this product is compared with:
    Samsung Galaxy Tab 10.1 P7510 P7500---Tab 2 10.1 P5100 P5110 P5113
    Samsung Galaxy Tab 7.0 Plus P6200 P6210- Tab 2 7.0 P3100 P3110 P3113
    Samsung Galaxy Tab 7.7/8.9
    Samsung Galaxy Note 10.1 N8000 N8010 N8013
    Best regards.

    මම.....
    Hi !
    You have taken it wrong .. :-)
    Here I'm trying to connect my smartphone to my Samsung Galaxy tab 2 7.0 in the same way we connect a mouse/keyboard/usb stick to the tablet. :p
    Like this ;
    tablet + mouse ------> works
    tablet + usb stick(pen drive)--------->works
    tablet + keyboard-------------->works
    tablet + smartphone -----------------> ??????

    ඌ....
    dear
    i am so sorry for that
    can we refund you 0.5 dollars as the compensation?

    බලපන් බං මුන්ට කියන දෙයක් තේරෙන්නෙ නෑ නෙ..:rofl:
    දැන් මෑන් හදන්නෙ මට 0.5 dollars refund කරන්න.:P
    මට දැන ගන්න ඕනෙ මේ usb host OTG cable එකෙන් tab එකයි tablet එකයි connect කරන්න පුලුවන්ද කියල විතරයි...මුන්ගෙ listing වල smartphone වලට support කරනවැයි කියල දාල නෑනෙ...ඒකයි....:D
    වැරැද්දක් තියෙනව නම් තියෙන්න ඕනෙ මගේ අතේ නෙ බං....මෑන් පව් කියලත් හිතෙනව..;).
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    biggrin9gp.gif
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    godak un ohoma thamai bn , un mara bayai case ekak open karai kiyala. mata last week eket item ekak awe na, seller marenna yanawa, u apahu ewanna hadanawa eka, mama epa kiuwa ban , late wela hari ei ne, duka hithuna mata u gana
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    Smart phone eke mass storage on karala connect karala balanna
    maybe vada karai vade karee na kiyanne ona drivers na. pen drive , keyboard , mouse mevaye ona kernel drivers android vala thiyenava. phone vala mass storage kiyanne venimma ekak.
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    godak un ohoma thamai bn , un mara bayai case ekak open karai kiyala. mata last week eket item ekak awe na, seller marenna yanawa, u apahu ewanna hadanawa eka, mama epa kiuwa ban , late wela hari ei ne, duka hithuna mata u gana
    :yes:uba hodha manussayek ban...:nerd:
    $0.5 ta uba oya wada karana tikama madida ban
    ow ban meka $ 0.98 witharai une...mama refund illanne na kohomath...:rolleyes:
    Smart phone eke mass storage on karala connect karala balanna
    maybe vada karai vade karee na kiyanne ona drivers na. pen drive , keyboard , mouse mevaye ona kernel drivers android vala thiyenava. phone vala mass storage kiyanne venimma ekak.
    mass storage on karanna kiwwe usb debugging active karanna kiyapu eka neda ?
    ow smartphone support karana kathaawak kohewath kiyala thibune na....
    thanks....:love:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,538
    17,551
    113
    Auckland
    ඔය චින ඩයල් කඩ්ඩ දන්නෙ නෑ. ට්‍රාන්ස්ලෙටර් වලින් තම මෙසෙග් ගහන්නෙ. උබත් ට්‍රාන්ස්ලෙට් කරන්න ලෙසි වෙන්න සිම්පල් විදියට කියල යවපන්. එහෙමත් ගොඩක් වෙලාවට උන්ගෙන් රෙස්පොන්ස් හරියට ගන්න අමාරුයි. මටත් ඔහොම සීන් වෙලා උන් බලෙන්ම රිෆන්ඩ් කරලත් තිබ්බ. පව් කියලත් හිතෙනව.
     
    :sorry: