මචන්ලා මන් හිතන්නේ මම fake seller කෙනෙක්ට අහු වෙලා. මට දැනගන්න ඕනේ කොහොමද ebay ඒකට complain කරන්නේ කියලා.
දැනට බඩුව අරගෙන සතියක් වෙනවා. මට complain දාන්න බෑ බඩු ආවේ නෑ කියලා. මට complain කරන්න පුලුවන්ද Seller not responding for PM / Fake tracking යටතේ?
එහෙම category එකක් ebay එකේ නෑ. එක නිසා "Item isn't as described" යටතේ complain කලොත් අවුලක් නැද්ද?