ebay dropshipping කරලා හමාරයි

MySelf99

Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    ගවුමක් ඇඳන් නටපන් ඉරාජ් එක්ක පේපෑල් ඉල්ලලා(#)
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    ඔය managed payments scene එක තාම ලංකාවේ eBay account වලට නෑ නේද? ඕකට join වෙන්න invitation එකක් එන්න ඕනලු eBay එකෙන්. මම chat කලා customer support එකත් එක්ක. උන් කිවුවේ invitation එන්නේ නැතිව මොකුත් කරන්න බෑ කියලා. එක එන දවසක් හරියට කියන්න බෑ කිවුවා. හැබැයි උන්ගෙ plan එක මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් PayPal අයින් කරල ඔක්කොම sellersලා ඕකට ගන්න.
    මේ මාසේ ගොඩක් අයට එයි මචං 21 න් පස්සේ . invitation එක එනකම් නම් ඉන්න වෙනවා. Payoneer සල්ලි නම් Hold කරන්නේ නැ paypal වගේ
     

    asrock101

    Active member
  • Oct 29, 2019
    233
    168
    43
    Yes you have to pay the first invoice in order to access seller hub.try to sell a digital product at a low cost so you will get the first sale
    Yes bro but for that I still need to have a PayPal account to get the money. I'm trying to do the first sale without linking a PayPal account.
     
    • Haha
    Reactions: tilvin-silva

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මේ මාසේ ගොඩක් අයට එයි මචං 21 න් පස්සේ . invitation එක එනකම් නම් ඉන්න වෙනවා. Payoneer සල්ලි නම් Hold කරන්නේ නැ paypal වගේ
    පුක දීපන්
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    puluwan Card eken hari naethnam virtual Card eken .
    Payoneer eka ebay ekata Payment gateway ekak widiyata nam waeda karanne naha

    Payoneer eken kiyanne Online payment s walata ATM Card eka use karanna kiyalaa
    Payoneer Card ekak thiyenawa. Eken direct ebay ekata gewanna puluwanda paypal walin nathuwa? Kalekin ebay eken mukuth gennuwe na. Issara nam thibbe checkout paypal witharai.
     
    • Like
    Reactions: 2osama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේක පටන් ගන්න පුළුවන් නම් නියමයි සුපිරි මම . UPS එකේ Account එකක් හදලා බැලුවා උන්ගේ ගණන් වැඩියි නේ 😬
    දෙමළ එවුන් නම් අඩුවට Shipping Service කරනවා 🤔🤔
    ඒ වගේ හොද දෙයක් කරහන් මචන්. මූත් දැන් ගොඩක් වයසයි නේ. :rolleyes:

    lNHKic4zvQCrfuld1jsM.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    ඒ වගේ හොද දෙයක් කරහන් මචන්. මූත් දැන් ගොඩක් වයසයි නේ. :rolleyes:

    lNHKic4zvQCrfuld1jsM.jpg
    Thread එකේ Topic එකේ ඉන්න .දේශපාලන වහල් කම හැම තැනම ප්‍රදර්ශනය කරන්න යන්න එපා.
    රට හදන්න කලින් තමන් හැදිලා ඉන්න