Ebay dropshipping

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    මෙහෙම සල්ලි හොයන්න පුලුවන්ද බන්?මෙහෙම හොයන්න පුලුවන්නම් ඇයි මුන් ක්ලාස් කරන්නෙ තනියෙන් හොයන්න පුලුවන්නෙ.හැමෝම මේකට බැස්සම තව තරගය වැඩි වෙන එකනෙ වෙන්නෙ.
    FB_IMG_1591891397916.jpg
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    3,998
    2,250
    113
    Srilanka
    dropshipping salli hoyanna puluwan, hebei othana tyena okkoma uge profit neme bn.
    "oya income = price of what we ship + profit " hitapnko onenm item ekakin 5 - 10$ wage labayak ati ekenuth paypal fees ebay fees, exchange rates walata adu kalama mahaloku labayak nee.

    hebei class karanakota gediya pitin ekekgen 25k witara hambenawa. maseta kollo 10k alla gathtath ati neh.😂😂

    mama nm dropshiping karanne nee. eth mama oka gena hodata study kala a-z
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,850
    995
    113
    ගෙදර
    ඔ්වට අහුවෙන්න එපා. ඔය සේරම ප්රොෆිට් නෙමෙයි. යූටියුබ් එකේ තියනවා ඔ්න තරම් සිංහල වීඩියෝ. ගොඩක් හරිය ඒවගෙන් අල්ල ගන්න පුළුවන්.තව වැඩි දුර ඉගෙන ගන්න ඔ්න නම් ඉංග්‍රීසි වීඩියෝත් තියනවා. ඔ්කෙ අපිට තියන ලොකුම ගේම පේපැල් ලංකාවට සපෝර්ට් නැති එක. ඒකට දැන් ඊබේ එකෙන් ඩිරෙක්ට් බෑන්ක් එකට සල්ලි එන ක්‍රමයක් හදුන්වා දීගෙන යනවාලු. තාම අපිට ඇවිල්ලා නෑ. ඩ්‍රොප්ෂිපින් කොහොමත් තහනම්. හොරාට තමයි කරන්න‌ වෙන්නෙ.හැබැයි සල්ලි හොයන්න පුළුවන් ෆීල්ඩ් එකක්.පහත ලින්ක් එකෙන් ගිහිල්ලා ඉගෙන ගනිල්ලා.

    මේකෙ තියනවා හොද ලිපි පෙලක් පිළිවෙලට බලන්න.අපේ පමෝද ළමයගෙ ලිපි ටික ඌ හිත හොද එකා.
     
    Thanks machan
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,024
    1,631
    113
    oya clas kran ewun hinda lagadima lankawe ewunta philippine widiytawath paypal use krnna barivenawa. aun field eka madavala aunge gana hoyaganna eka krnne. class krana dawsaka policyata ottuwak dunnanan hri mun salli aran hora wada ugannanwa kiyala. yko A kale owa blog wala nikan igannuwe. thawa kalyak yddi gmail account ekak hadanna kiyala dennath course patan ganeewi.
     
    Last edited:

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,608
    1,126
    113
    Kottawa
    Oya pennanne ban earn karapu gana unata profit eka oita wada adui. Mung courses kalla eken hondata gaana kapanawa :P
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    මමත් ඩ්‍රොප්ෂිපින් වලින් මාසෙකට $8000ක් $9000ක් හොයනවා!
    ප්‍රොෆිට් එක ලැබෙනවා මාසෙට $800 - $1200ක් වගේ!
    ඒත් ඕක ක්ලාස් දදා කියලා දෙන්න යන්නෙ නැහැ
    කියලා දිදී ඉන්න ගියාම මගේ වැඩ පාඩු වෙනවා

    හැබැයි මාසෙට $200 - $300 ප්‍රොෆිට් ගන්න උන් ගොඩක් වෙලාවට ක්ලාස් දානවා
    උන් ඕක කියලා දීලා ගානක් කපනවා මිනිස්සුන්ගෙන්
     
    • Like
    Reactions: ACHIK

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    මමත් ඩ්‍රොප්ෂිපින් වලින් මාසෙකට $8000ක් $9000ක් හොයනවා!
    ප්‍රොෆිට් එක ලැබෙනවා මාසෙට $800 - $1200ක් වගේ!
    ඒත් ඕක ක්ලාස් දදා කියලා දෙන්න යන්නෙ නැහැ
    කියලා දිදී ඉන්න ගියාම මගේ වැඩ පාඩු වෙනවා

    හැබැයි මාසෙට $200 - $300 ප්‍රොෆිට් ගන්න උන් ගොඩක් වෙලාවට ක්ලාස් දානවා
    උන් ඕක කියලා දීලා ගානක් කපනවා මිනිස්සුන්ගෙන්
    machan oyata paypal awl awilla nadda?
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    machan oyata paypal awl awilla nadda?
    ඇවිත් තියෙනවා ඉස්සර සෑහෙන්න, account බරට කෙල වෙලා තියෙනවා
    දැන් නම් එහෙම අවුලක් නැහැ,
    කෙළ වෙලා කෙළ වෙලා අන්තිමට හරි පාර සෙට් කර ගත්තා
    දැන් නෑදැකෙනෙක් නමට සේරම හදලා තියෙන්නෙ
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    ඇවිත් තියෙනවා ඉස්සර සෑහෙන්න, account බරට කෙල වෙලා තියෙනවා
    දැන් නම් එහෙම අවුලක් නැහැ,
    කෙළ වෙලා කෙළ වෙලා අන්තිමට හරි පාර සෙට් කර ගත්තා
    දැන් නෑදැකෙනෙක් නමට සේරම හදලා තියෙන්නෙ
    rata inna kenekgeda?
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    Asian country ekakin paypal eka hadanna epa...eka thama mata denna thiyena ekama opinion eka..dan 8 years thisse use karanawa paypal kisi awlk wela nah