පහක් විතර පස් පාරකට ඕඩර් කරන්නම්
එකම එකවුන්ට් එකෙන් කරලා වැඩක් නැ මචන්
පහක් විතර පස් පාරකට ඕඩර් කරන්නම්
Done...after my feed back ur rate went up to 97%

අනේ කොලුවෝ,
ඔය විදිහට කටයුතු කරන්න පුරුදු වෙන්න එපා. ඔය කරන්නේ දැන දැන අන් අයව රවටන එකනේ. මෙතැන ඉන්න අයවත් ඒ විදිහේ රැවටීමක් කරන්න යොමු කරවනවා.
මේ ලෝකේ මිනිස්සුන්ට ලාබ, පාඩු වෙනවා කියන එක සාමාන්‍යයි. තමන්ගේ ව්‍යාපාරයේ කීර්තියට කැලලක් වූ විට එය සකසාගන්න රැවටිලිකාර ක්‍රියා කරන්න එපා.
හිතලා බලන්න ඔය විදිහට හැමෝම පුරුදු උනොත් මොකක් වේවි ද කියලා. තමන්ගේ ලාභය පිණිස හැමෝම අන් අයව රවටන්න හිතනවා, ක්‍රියා කරනවා. ඉතින් එහෙම උනාම අන් අයත් තමන්ව රවටනවා. ඒක තමන්ට පීඩාකාරී දෙයක්. අන් අය රැවටෙනකොට ඒක ඒ අයට පීඩාකාරී දෙයක්. ඉතින් ඔය ක්‍රමයෙන් සිද්ධ වෙන්නේ හැමෝම පීඩාවට පත්වෙන දේකට යොමුවීම.
තමනුත් අන් අයට බොරු කියන්නේ නැතිව, අන් අයවත් බොරු කීමෙන් වැළැකී සිටීමට උනන්දු කරන එකනේ කළ යුත්තේ. ඒ විදිහට හැමෝම පුරුදු උනොත් හැමෝම පහසුවෙන් ජීවත් වෙන්න පුරුදු වෙනවා.
මේ ලෝකේ හැමෝම අන් අයව රවටන්නේ නැතුව ඉදීවි යැයි බලාපොරොත්තු වෙන්න බැහැ. ඒත් තමන්ටත් අනුන්ටත් හොඳක් වෙන්න ඕනෑ නම් කරන්න වෙන්නේ අන් අයට බොරු කියන්නේත් නැතිව, අන් අයවත් බොරු කීමෙන් වැළකී සිටීමට යොමු කරවීම.
මේ ලෝකේ මිනිස්සුන්ට ලාබ, පාඩු වෙනවා කියන එක සාමාන්‍යයි. කෙතරම් යහපත් ආකාරයට තමන්ගේ ව්‍යාපාරය කළත් අන් අයගේ අයහපත් ක්‍රියා නිසා පාඩු වෙනවා නම් එයත් අසාමාන්‍ය දෙයක් නොවෙයි. එහෙම පාඩු උනා කියලා තමන්ගේ ගුණයහපත්කම් ඉක්මවා කටයුතු කරන්න ගියාම ක්‍රමයෙන් ක්‍රමයෙන් තමනුත් පිරිහෙනවා, අන් අයවත් ඒ දිශාවට යොමු කළාම එය අන් අයගේ පිරිහීමටත් හේතු වෙනවා. අන්තිමට ඉතිරි වෙන්නේ ප්‍රයෝජනයක් නැති දේවල්වල මහා වටිනාකමක් දකින පීඩාවට පත් කුණු මිනිසුන් පිරිසක්.
ඔය විදිහට ක්‍රියා කිරීමෙන් මිදෙන්න උත්සාහ කරන්න. ඒක තමන්ටත් හොඳයි, අන් අයටත් හොඳයි.
Skylark
May not ship to Sri Lanka
math feed bal ekak dennam kohomada ban karanna oona
komda karanna one kiyala pm ekka dnna. comment ekka dnm sp ekkata
ඕක වැඩිය කරන්න යන්න එපා බන්. උන් සස්පෙන්ඩ් කරනවා.