Ebay Help Postal and Dimentions

HemJ

Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    මචන් ..මම eBay අකවුන්ට් එකක් හැදුවා ඩිරෙක්ට් ෂිපින් කරන්න ..මට තියෙන ප්‍රශ්නේ තමයි බං

    1. අපි අයිටම් එකක් ලිස්ට් කරනකොට ෂිපින් වලට ලංකාවේ ඉඳලා ෂිප් කරනකොට ඉන්ටනැෂනල් මොකද්ද select කරන්න ඕනා මෙතඩ් එක ?

    https://i.ibb.co/LRgvKJH/Screen-Shot-2019-10-28-at-7-04-50-PM.png


    2.අනික තමයි අපි Package weight & dimensions එකට මොකද්ද දාන්න ඕන Letter , Envelope ,Package කියන ඒවගෙන් මොකද්ද දාන්න ඕනා ? අපි ඒවගේ Dimension නොර්මල් කොහොමද දෙන්න ඕනා ?
    .https://i.ibb.co/qYWjc7K/Screen-Shot-2019-10-28-at-7-06-38-PM.png



    මම මේකත් එක්ක screen shot දාලා තියෙනවා ...මචන් ලොකු උදව්වක් මේක කියලා දෙන්න
     
    Last edited: