මචංලා මට Ebay එකේ seller කෙනෙක්ගේන් refund එකක් ගන්න ඕනේ. මොකද උ ඹ දිගින්න දිගටම අහනවා refund කරන්නද ආයේ ෂිප් කරන්නද කියලා. ආයේ ෂිප් කරනකොට පේමන්ට් ප්රොෙටක්ෂන් එහෙමත් ඉවරයිනේ. මචංලා මගේ පේපැල් එකට බැංකුවක කාඩ් එකක් ලින්ක් කරලා නෑ. එහෙම තියෙදිදී මට පේපැල් එකට refund ගන්න පුලුවන්ද....? පුලුවන්නම් මම මොකද්ද දෙන්නේ sellerට පේපැල් ඇඩ්රස් එක විදියට.පේපැල් ගැනනම් දැනුම නිල් වලටත් පල්ලෙහ තියෙන්නේ
@ උදව් වලට රෙප් + පින්
@ උදව් වලට රෙප් + පින්
normally card eka connect karala thiyenawa nan ehema paypal details denna deyak naha.ube payment eka karaddi seller ge paypal ekata auto pay wenawa.ithin seller langa ube details thiyenawa.ekata refund karanne.tika dawasak yanawa refund kalata passe money aith bank ekata deposit wenna 