යාළුවනේ ebay වලින් import කරපු item එකක් තාම අවේ නෑ. 
Ebay tracking කලාම ලංකාවට ආවා කියලා පෙන්නනවා.
"Arrived at destination country post office Thu. Dec. 20 01:00:00 GMT-07:00 2018"
මේකට මොකද වුණේ කියලා හොයා ගන්න ක්රමයක් තියෙනවද?
Foreign Parcel call කලාම කිව්වා UB number එකකින් ඇවිල්ලා තියෙන නිසා track කරන්න බෑ කියලා.
Colombo 08 address නිසා බොරැල්ල post office එකෙන් check කරන්න කිව්වා..
Ebay expertලා පොඩි උදව්වක් කරන්න.