ebay වලින් import

BlAcKIssUeS

Well-known member
  • May 5, 2006
    2,512
    390
    83
    43
    Wattala, Sri Lanka
    යාළුවනේ ebay වලින් import කරපු item එකක් තාම අවේ නෑ. :no:

    Ebay tracking කලාම ලංකාවට ආවා කියලා පෙන්නනවා. :yes:

    "Arrived at destination country post office Thu. Dec. 20 01:00:00 GMT-07:00 2018"

    මේකට මොකද වුණේ කියලා හොයා ගන්න ක්‍රමයක් තියෙනවද? :confused:

    Foreign Parcel call කලාම කිව්වා UB number එකකින් ඇවිල්ලා තියෙන නිසා track කරන්න බෑ කියලා. :angry:

    Colombo 08 address නිසා බොරැල්ල post office එකෙන් check කරන්න කිව්වා.. :rofl:


    Ebay expertලා පොඩි උදව්වක් කරන්න.
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    badu ei machan.. pahugiya season kale awilla thama sort karala nathuwa hirawunu parcel laksha gaanak thiyenawa lu.


    mageth parcel wagayak enne nathuwa hira wela thibuna 11 11 dapu ewa wagayak. december lankawata awith thibune. giya sathiye thamai parcel eka athata awe. colombo 7