එපා උනා බන්. අද දවසම මේක ගේන්න ගිහින් කට්ට කෑව. එත් ගන්න හම්බුන්නෑ. ආරක්ෂක අමාත්යන්ශයට යන්න උනා. එහෙන් අවසර දෙන්න දවස් 2 ක් යනවලු. එක අරන් අයෙ පාර්සල් Office එකට යන්න ඕන. මෙච්චර කට්ටක් කන්න වෙන බව දන්නවනම් මේහෙන් ගන්නව.
ඉතිං ගියාද? ඕක ගොඩින් කරගන්න පුළුවන්. එතන ඉන්නව සල්ලි අරං කරලා දෙන උන්


