මචන් මම eBay එකෙන් pen එකක් ගත්තා.ඒක අද ගෙදරටම අවා.එත් envelop එක ඇතුලේ මුකුත් නෑ
. මම ඒ seller ගෙන් මීට කලින් pen 3ක්ම අරන් තියෙනවා.ඒවා සේරම අවා.මම හිතන්නේ මගදී මොකෙක් හරි pen එක උස්සලා ලංකාවේදී
. මොකක්ද බන් මේකට කරන්නේ