Ebay Help

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Ebay එකෙන් 3.50$ක හෑන්ඩ් වොච් එකක් ගෙන්නුවොත් ටැක්ස් එහෙම වදින්නෙ නෑනෙ?
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    නෑ බං. ලියුම් මාමගෙ බයිසිකලේට සත 25ක හරි 50ක හරි පඬුරක් ගැට ගහපන්. ටැක්ස් එක වෙනුවට. :D
     

    VAT69

    Active member
  • උඹට ටැක්ස් එකක් ගහගන්නද ඕනෙ..?:P නැත්තම් ටෝච් එකක් ගන්නද ඕනෙ..?:P

    බය නැතිව ගෙනෙන්...:yes::yes:

    ලින්ක් එක දාපන් අපිටත් ආස හිතුනොත් ගේන පුළුවන්නේ..:cool::cool: